මහින්දගෙන් මනාප වාර්තාවක්.. කුරුණෑගල මනාප මෙන්න.. අකිල විරාජ් පැරදී ගෙදර..

August 7, 2020 at 9:20 am | lanka C news
මහින්දගෙන් මනාප වාර්තාවක්.. කුරුණෑගල මනාප මෙන්න.. අකිල විරාජ් පැරදී ගෙදර..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා වූ මනාප ලැයිස්තුව මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආසන මන්ත්‍රී ධුර 11ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 04ක් දිනාගෙන ඇත.

එජාප මහ ලේකස් අකිල විරාජ් කාරියවසම් මහතා පරාජය කරමින් මෙම දිස්ත‍්‍රික්කය තුල එජාපය කිසිදු අසුනක් දිනගෙන නැත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර මැතිවරණයේ වැඩිම මනාප ලාභියාබවට පත් කරමින් එම දිස්ත‍්‍රික්කයේ ජයග‍්‍රාහී අපේක්‍ෂකයක් ලබා ගත් මනාප මෙසේය.

SLPP

  1. මහින්ද රාජපක්ෂ 527364
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දු 199203
  3. ගුණපාල රත්නසේකර 141991
  4. දයාසිරි ජයසේකර 112452
  5. අසංක නවරත්න 82779
  6. සමන්ප්‍රිය හෙරත් 66814
  7. ඩීබී හේරත් 61954
  8. අනුර ප්‍රියදර්ශන යාපා 59666
  9. ජයරත්න හේරත් 54351
  10. ශාන්ත බණ්ඩාර 52086
  11. යූකේ සුමිත් 51134

SJB

  1. නලින් බණ්ඩාර 75631
  2. ජේසී අලවතුවල 65956
  3. අශෝක අබේසිංහ 54512
  4. තුෂාර ඉඳුනිල් 49364
606 views

8 Comments to “මහින්දගෙන් මනාප වාර්තාවක්.. කුරුණෑගල මනාප මෙන්න.. අකිල විරාජ් පැරදී ගෙදර..”

  1. ජයවේවා රටට සහ මහ ජනයාට ජයවේවාාාාාා….

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අකිලලට , රන්ජලට දැන් නිදහසේ.. විවේකීව… මනා නිදහසේ… හිත එකඟ කරගෙන… තුන් හිතින්ම… බැක්සයිඩ් කටයුතුවල නියැලෙන්න පුළුවනි

  3. Vasana says:

    Congratulations and best wishes
    May the Triple Gem Bless you all

  4. කේලමා says:

    ටිකිරි අධිකාරි පැරදුන එකනම් පොල්ගහවෙල ජනතාවගේ වාසනාව මිනිහා පොල්ගහවෙල කනවා එච්චර තමයි මිනිහාට පුලුවන්

Main News