මහින්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි..

May 26, 2022 at 10:40 am | lanka C news
මහින්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි..

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

31,842 views

8 Comments to “මහින්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි..”

  1. මොලේ කොලොප්පන් says:

    ඒ ප්‍රශ්නෙත් හරි. අහිංසකයෙක් ගෙන් ප්‍රශ්න කරලා. කිසිම දෙයක් කරන්නැතුව පැත්තක හිටපු කෙනෙක්. පොලු පාර කාපු එවුන් තමයි වැරදි. පොල්ල වනන කොට එතන හිටපු නිසා වගේ වැරදි ගොඩයි. උගන්ඩාව වැටෙන්න නොදී බේරා ගත් වීරයා.

  2. ගමේ කොල්ලා says:

    පව් අප්පා ! අපේ රජ්ජුරුවන් ව , මේ කොල්ලො කුරුට්ටො හොඳටෝම බය කොරන්න ඇති . අහුවෙයං කො ගම පැත්තෙදි , දෙන්නං හුලිජ්ජ යනකං .

  3. This is all just to take the people of SL for a ride and deceive the whole world to show there is Justice for the people of SL under the Ranil/Gotabaya/SLFP new Govt. The old Rajapaksa game with a new Alliance headed by Ranil, the Central Bank robber, and Gotabaya still standing as ‘Horage Janadhipathi Pambaya’. Ranil is talking to the whole world through all global media outlets like CNN, SkyNews, Aljazeera, APP, Reuters, etc., and promoting Ranil’s fake Image to hide his biggest Bank Robber image. Ranil and SLFP together are Trying Their Best to Save Rajapaksas’ from going to Jail for lengthy periods to do Hard Labour in Jail for theri Stealing billions of poor SLankans’ money.

  4. Balana Rala says:

    What an ungrateful nation!!!! I am not in favor of MR at all. But I know how hard it was to servive during the LTTE destruction…..I suffered a lot.

    • Zombie says:

      The distruction now is much more. To the economy and to the livelihood of the people. During the LTTE war too, they earned but not like this.

  5. Me minisa balayata. Mudalata ratakma wanasala. Iwarayi. Siragatha karapalla

  6. Alapaluwa says:

    අපිටනම් ආරංචිවුණේ හොඳට කෑමවේලකුත් දීලා නාකි ලෝම් හැලිච්ච මයිනට සැපට නිදාගන්න කියා A/C එකත් on කරලා CID එකේ නපුංසකයෝ යන්න ගියාලු පස්සේ එන්නම් කියා .ඔන්න ඕක තමයි ගත්ත කර උත්තරය මයිනගෙන් .Alapaluwa from**

  7. Nishanthi says:

    Minissu hari kuhakai. Apita prashna rate prashna thiyena bawa eththa.eka mahindalaa hindama una deyak nemei. Balayata path una me pradaana paksha dekama waga kiyanna owne me thathweta.namuth apa hema kenekgema jeevitha thrasthawaadin gen beraa dunne ohu.ai me apahaasa nindaa? Ada me wenakota ohu nethnam api hemoma MAHA POLAWATA PUS WELAA GODAK KAL. OHUTA AKAMETHI UNATH APAHAASA KARANNA EPA.