මහින්දගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණා.. – WDJ
November 20, 2016 at 4:40 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමේ වැඩපිලිවෙලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණේ යයි ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එතුමා තොපි එක්ක එකතු වුනොත් අපි රොත්ත පිටින් විමල් වීරවංශ මහතගෙ පක්ශෙට වැඩකරනවා.
සෘජුකං සෘජුකං චෛව..
වංකං වංක මේවච….
අවංක පුද්ගලයාට අවංකවත්
වංක පුද්ගලයාට වංක ලෙසත්
සැලකිය යුතුය.
——පංචතන්ත්රය—–
එහෙනම් වරෙන්කො රත්නපුරෙන් චන්දෙට අපි සලකන්නයි බල බලා ඉන්නෙ
ජෝන් මමා මොකාටද එන්නෙ යන්නෙ., මුන් හු ඇන් පියට හෙත්තුවුනෙ රට හදන්න නොවේ මුන් හැදෙන්න, අනෙ මගේ කට.
SLFP eka daàla yanne naha kiyala Mahinda kiyanna athi.gadainta hari joli athi.
මහින්ද මහත්තයත් එහෙනං ආප්ප කෙරේමෙ ඉගෙනගෙන වගේ.
මෝඩ චූන්….. බල්ලොත් එක්ක ලගින්න සිංහයො එන්නෙ නෑ දැන දැනම.
ellenna welak hambawela ehenam…….sathutuida den