මහින්දගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණා.. – WDJ

November 20, 2016 at 4:40 pm | lanka C news
මහින්දගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණා.. – WDJ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු කිරීමේ වැඩපිලිවෙලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණේ යයි ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

8 views

8 Comments to “මහින්දගෙන් සතුටුදායක පිලිතුරක් ලැබුණා.. – WDJ”

  1. suji says:

    එතුමා තොපි එක්ක එකතු වුනොත් අපි රොත්ත පිටින් විමල් වීරවංශ මහතගෙ පක්ශෙට වැඩකරනවා.

    • කර්තේලිස් ආතා says:

      සෘජුකං සෘජුකං චෛව..
      වංකං වංක මේවච….

      අවංක පුද්ගලයාට අවංකවත්
      වංක පුද්ගලයාට වංක ලෙසත්
      සැලකිය යුතුය.

      ——පංචතන්ත්‍රය—–

  2. එහෙනම් වරෙන්කො රත්නපුරෙන් චන්දෙට අපි සලකන්නයි බල බලා ඉන්නෙ

    • asaranaya says:

      ජෝන් මමා මොකාටද එන්නෙ යන්නෙ., මුන් හු ඇන් පියට හෙත්තුවුනෙ රට හදන්න නොවේ මුන් හැදෙන්න, අනෙ මගේ කට.

  3. Kolitha says:

    SLFP eka daàla yanne naha kiyala Mahinda kiyanna athi.gadainta hari joli athi.

  4. ක්ලබ් එකේ (උස) සිකුරිටි says:

    මහින්ද මහත්තයත් එහෙනං ආප්ප කෙරේමෙ ඉගෙනගෙන වගේ.

  5. singha01 says:

    මෝඩ චූන්….. බල්ලොත් එක්ක ලගින්න සිංහයො එන්නෙ නෑ දැන දැනම.

  6. openmind says:

    ellenna welak hambawela ehenam…….sathutuida den

Main News