මහින්දගෙ කාලෙ කාර් එකක් ලක්‍ෂ 14යි.. දැන් කාර් එකක බද්ද ලක්‍ෂ 15යි.. කාර් මිල වැඩි කිරීමෙන් ඩුබායි සමාගමේ කල්ල මරේ..

August 6, 2018 at 1:20 pm | lanka C news
මහින්දගෙ කාලෙ කාර් එකක් ලක්‍ෂ 14යි.. දැන් කාර් එකක බද්ද ලක්‍ෂ 15යි.. කාර් මිල වැඩි කිරීමෙන් ඩුබායි සමාගමේ කල්ල මරේ..

රජය විසින් වාහන බදු වැඩි කරන ලද්දේ ඩුබායි හි ඇති සමාගමකට ලාබ වන ආකාරයෙන් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.

එම සමාගම විසින් පසුගිය කාලය පුරාම ණයවර පත් නිකුත් කර ඇති නිසා ඔවුනට මාස 03 කට පෙර වාහන පැරණි බදු යටතේම ගෙන්වීමට හැකි බවද ඔහු පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය රාජපක්‍ෂ සමයේ කුඩා මෝටර් රථයක් ලක්‍ෂ 14කට දුන්නද වත්මන් ආණ්ඩුව විසින් එම මෝටර් රථයක බද්ධ පමණක් ලක්ෂ 15 ක් කර ඇති බවටද ඔහු චෝදනා කලේය.

412 views

7 Comments to “මහින්දගෙ කාලෙ කාර් එකක් ලක්‍ෂ 14යි.. දැන් කාර් එකක බද්ද ලක්‍ෂ 15යි.. කාර් මිල වැඩි කිරීමෙන් ඩුබායි සමාගමේ කල්ල මරේ..”

  1. john the baptice says:

    කාර් වලටත් දැන් හලාල් බද්දක් අල්ලාහු අක්බර්

  2. බන්ඩා says:

    මහින්දග‌ෙ කාල‌ෙ ප්‍රශ්ණයකින් ත‌ොරව මහින්ද ගත් නය පමනක් න‌ොව කලින් රජයන් ගත් නයත් ග‌ෙ‌විවා. වාහනත් ම‌ිි‌ෙ ආණ්ඩුවට වඩා අඩුව‌ෙන් දුන්නා. එහනෙම් යහපාලනය ම‌ේිි අධික බදු ගහන්න‌ෙ බැඳුන්කර හ‌ොරකම නිසාද?

  3. බන්ඩා says:

    මහින්දග‌ෙ කාල‌ෙ ප්‍රශ්ණයකින් ත‌ොරව මහින්ද ගත් නය පමනක් න‌ොව කලින් රජයන් ගත් නයත් ග‌ෙ‌විවා. වාහනත් ම‌ිි‌ෙ ආණ්ඩුවට වඩා අඩුව‌ෙන් දුන්නා. එහනෙම් යහපාලනය ම‌ේිි අධික බදු ගහන්න‌ෙ රනිල් සහ ගජ මිතුරු කල්ලිය මහ දවල් කල බැඳුන්කර හ‌ොරකම‌‌ෙ‌ෙි පාඩුව පියවාා ගන්නද?

  4. Open mind says:

    LC ඇර තිබූ වාහනවල බදු ද එදා වැඩිකළ ආකාරය මේ උගත් යැයි සිතා සිටින එකාට අමතක උනාට වැඩි මුදල් ගෙවූ අපට මතකයි

    • ඒක උඹේ ගොන්කම. ළ ඇරලා තිබුන වාහන වලට බදු වැඩිකලා කියනේ බොරු. මම එය මගේ පුද්ගලික අත්දැකීමෙන් දන්නවා. ඔබගේ clearing agent ගේ නොදැනුවත් කම සහ නොහැකියාව නිසා රජයකට හෝ පුද්ගලයෙකුට චෝදනා නොකරන්න.

  5. පන්චවිද අක්කා says:

    දැන් වෙනස සැපද?

  6. sam says:

    Koheda yako laksha laksha 14 ta car thibune . Apith e kale car gennuwa. kokath ekai . mage yaluwek marage kale car ekak port ekata awith thibilath tax vadi karala mara amruwaka vatune. rata watetama nayawela thama anthimata nathra une. Mewa gana danna un danawa anik un me wage web site ekaka new ekak balala gon comments denawa. api me field eke niymeta charter kala thiyenawa . mara th ki park oya tax eka karakuwada????????????????????????????