මහින්දගෙ කාලේ බොරතෙල් ඩොලර් 60යි.. පෙට‍්‍රල් 157යි.. අද බොරතෙල් ඩොලර් 78යි.. පෙට‍්‍රල් 138යි.. මහින්දට වඩා අදත් රුපියල් 20ක් අඩුයි..

May 18, 2018 at 3:50 pm | lanka C news
මහින්දගෙ කාලේ බොරතෙල් ඩොලර් 60යි.. පෙට‍්‍රල් 157යි.. අද බොරතෙල් ඩොලර් 78යි.. පෙට‍්‍රල් 138යි.. මහින්දට වඩා අදත් රුපියල් 20ක් අඩුයි..

වත්මන් ආණ්ඩුව අද වන විටද පෙට‍්‍රල් ලීටරයක් ලබා දෙන්නේ මහින්ද රාජපක්‍ෂ පාලන කාලයට වඩා රුපියල් 20ක් අඩුවෙන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අරලිය ගහ මන්දිරියේදී පැවති එජාප මැති ඇමති පිරිසක් සමග වූ සාකච්චාවකදීය.

බොරතෙල් බැරලයක් ඩොල්ර් 60ක් වූ රාජපක්‍ෂ පාලන සමයේදී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 157ක් වූ බව අද බොහෝ දෙනාට අමතක යයිද අගමැතිවරයා එහිදී පෙන්වා දී ඇත.

අද බොරතෙල් බැරලයක් ඩොලර් 78 තෙක් මිල ඉහල ගොස් තිබිදයී රුපියල් 137 කට ලීටරයක් ලබා දෙන්නේ එදා තෙල් මිලට වඩා අඩුවෙන් යයිද වික‍්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

50 views

19 Comments to “මහින්දගෙ කාලේ බොරතෙල් ඩොලර් 60යි.. පෙට‍්‍රල් 157යි.. අද බොරතෙල් ඩොලර් 78යි.. පෙට‍්‍රල් 138යි.. මහින්දට වඩා අදත් රුපියල් 20ක් අඩුයි..”

  1. අප්පුහාමිගෙ මුණුපුරා says:

    මහින්දගෙ කාලෙ දොස්තර චැනල් කලාට VAT 15% තියා සතයක් ගත්තෙ නෑ
    ඉතිරි කිරීමේ ගිනුමෙ පොලියෙන් සතයක් ගත්තෙ නෑ
    තව ඕනද විස්තර

  2. Vimal Jeewa says:

    ලෝක ඉතිහාසයේ තෙල් මිල වෙනස් වීම……

    http://www.macrotrends.net/1369/crude-oil-price-history-chart

  3. indunil says:

    yuddae karamin dolara 120 tyhel ara thama adata wada rupiyal 20k wadi unae………… maha bankuwaen okkoma suddai

  4. don katugampala says:

    ranil hithan inne 2015 hitapu harak thama inne kiyala,

  5. mada says:

    5 48.24 53.76 55.11 43.58 7.31M -9.44%
    Dec 14 53.27 66.00 69.54 52.44 6.56M -19.47%
    Nov 14 66.15 80.59 80.98 65.69 5.85M -17.87%
    Oct 14 80.54 91.36 92.96 79.44 7.17M -11.65%
    Sep 14 91.16 95.81 95.91 90.43 5.56M -5.00%
    Aug 14 95.96 97.70 98.67 92.50 4.59M -2.25%
    Jul 14 98.17 105.44 106.09 97.60 5.14M -6.83%
    Jun 14 105.37 102.92 107.73 101.60 4.12M 2.59%
    May 14 102.71 99.72 104.50 98.74 4.38M 2.98%
    Apr 14 99.74 101.53 104.99 98.86 4.71M -1.81%
    Mar 14 101.58 103.00 105.22 97.37 4.59M -0.98%
    Feb 14 102.59 97.40 103.80 96.26 3.93M 5.23%
    Jan 14 97.49 98.50 98.97 91.24 4.49M -0.94%

  6. Kings says:

    මේ මිනිහට දැන් බොරුව ජීර්ණය වෙල තියෙන්නෙ. අර රාජිත බූරුව වගේ හැමදාම බොරුවක් නොකිව්වොත් නින්ද යන්නෙ නැහැ. මිනිහ තවමත් හිතන ඉන්නෙ ලංකාවෙම ඉන්නෙ මෝඩයො කියල. තොපිට ඡන්දෙ දුන්න 62 ලක්ෂෙ විතරයි මෝඩයො. අමතක කරන්න එපා.

Main News