මහින්දගේත් උදවුවෙන් 2020දී මෛත‍්‍රී යලිත් ජනාධිපති කරවනවා..- ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්

June 15, 2018 at 6:26 am | lanka C news
මහින්දගේත් උදවුවෙන් 2020දී මෛත‍්‍රී යලිත් ජනාධිපති කරවනවා..- ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම් රෝහන ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දැනට බෙදී වෙන්වී සිටින පිරිස්ද එක් කර ගනිමින් එම මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවන බවද ඔහු සදහන් කරයි.

2020 ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුවක් ස්ථිරවම පිහිටුවන බවද ඔහු සදහන් කලේය.

180 views

43 Comments to “මහින්දගේත් උදවුවෙන් 2020දී මෛත‍්‍රී යලිත් ජනාධිපති කරවනවා..- ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්”

  1. Jagath says:

    Kawda appe me buwa nama ahuweth adamai

  2. don katugampala says:

    MAHACHARIYA KENEK UNATA “KAMMALE ACHARIYATAVATH “THIYENA THARAM MOLAYAK MUTA NEHAVAGE.

  3. Notthischange says:

    Mu nam SLFP ithuru tikath iwara karai wage. ela ela…

  4. නිළමේ says:

    මහාචාර්යවරයෙක්ද? නැත්නම් ලොකු අං තට්ටුවක් ආපු මී හරකෙක්ද?

  5. කොයි ජගතා මොනවා කිව්වත් කොතරම් දවල් හීන 700 දුටුවත් මහිඳ නොමැතිව ශ්‍රීලංකා එකට ගොඩ ඒමට නොහැක පක්‍ෂයේ සබාපතිකමට තට්ටු කොර ගොයියාලට දවල් තරු පෙනෙන්නේ ඊලඟ මැතිවරණයකදීය හූනා කිව්වා වගේ මේ කියමන 100% ???

  6. sarath says:

    MR will not leave the Bird in his hand. I am positive that MS will seek MR’s support but MR will never a fool like Rw to give away the candidature like RW did in 2010 and 2015. MR is a veteran politician who knows the pulse of the people. MS is not mature enough still to be a Leader of a country or even a leader a political party.

  7. modaya says:

    This may be correct. Believe me MR will take this decision in future. He will put forware M3. You all do not know the REAL POLITICS. This whole DRAMA was written, directed by MR. 2015 M3 came to the election with HIDDEN blessing of MR. M3 really sacrifies him political life for his former leader MR. Just imagine now what happened to UNP, Ranil, JVP, Patali, Rajeetha.

    NOW all are falling into a trap set by MR.

    This is too early to read the mind of MR. His tacticle capacity is unimaginable as a leader. Do you ever believe without MRs tactics to defeat LTTE.

  8. බ්‍රෙයිලර් කුකුළා says:

    දවස් හතලිස් පහේ බ්‍රෙයිලර් කුකුළා කුක්..කුක්…කුක්කු…කෝ?

  9. kith says:

    Rola Piyadasa can try the rouge monk Angara Dambara, who got money from Bond Scam. He is the most suitable one for the present SLFP.

  10. Hitan@Hutan.com says:

    දුමිය ඩාර්ලි පාරෙ ඉතුරු කරල ගිය ගංජ කොට ගහල වගේ,පේනවද ඇස් දෙක.බඩුම තමයි දවස් හතලිස් පහෙන් පස්සෙ මහාචාර්‍යකම කාණුවකට දාල පයින්ම ගෙදර යයි.

Main News