මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….

December 14, 2018 at 5:50 pm | lanka C news
මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….

මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීමත් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරවීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එමෙන්ම ලබන ජනවාරි 16 17 18 දින තුන නඩුව සඳහා ලිඛිත පිළිතුරු ගොනු කිරීමට අවසර ලබාදී ඇති අතර ඒ අනුව මේ සඳහා වන අතුරු තහනම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

61 views

17 Comments to “මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….”

  1. Ohio says:

    තාවකාලික ජයක් උනත් සතුටුයි. දේශපාලුවන්ට උවමනා විදිහට ව්‍යවස්ථාව බල්ලට දමා හිතු හිතූ ආකාරයට රට උගසට තියා නටන්න බැරිබව දැන්වත් තේරුම්ගත යුතුය.

  2. Alapaluwa says:

    ගරු මහින්ද මැතිතුමෝ.මගේ උත්තමාචාරය ඔබතුමාට මේ ගත් තීරණයට ප්‍රථමයෙන්.අපිට මේ දුෂ්‍ය වූ නිතිය ඔබවන අයගෙත් ඝනකම් නොබලා මහත්මාගුණ පෙන්වා ඔබ ඉල්ලා අස්වීමට ගත් තීරණය.ඒ වගෙමේ මම දන්නේ නැ නමුත් මා සිතනවා මේ අළුතෙන් පත්කළ මැති ඇමතිවරු 30 දෙනාත් මේ සමගම ඉල්ලා අස්විය යුතුබව. මෙන්න මෙයයි නියම පරමධිපත්යේ ගවුරවයට හිසනමා නිකමවිම!! තවද අපි මෙයට පසු වන් දේවල් පිළිබඳව බොහොම විමසිල්ලෙන් බලාසිටිමු මේ අන්ද මන්ද වූ බලලොභියෙන් ඉහවහා ගිය අය මේ රටට මක් කරාවිද කියා.අන්න එදාට අපිට හොඳට බලාගත හැකියි මේ ජනතා පරමධිපත්යේ වෙනුවෙන් කිබුල් කඳුළු හෙළු වුර්කයෝ මොන වගේ හඬක් මින්පසු නගාවිද කියා.විශේෂයෙන් JVP එක ගැන අපි බොහොම විමසිලිවන්තාවයි මෙයින් පසු පසුවන්නේ. මොකද මොවුන් තමයි රටේම විෂබීජ අහිංසක ජනතාවට ඇතුළු කරණ කාලකන්ණි නරුමයෝ!!​

  3. mahinda says:

    ඊට පස්සේ මහජන මුදල් යොදවලා අර අම්මා තාත්තා වෙනුවෙ න් හදපු සොහොනට වෙලා සිල් රුක්කානම් හොදයි.

Main News