මහින්දගේ අගමැති ධුරය, කැබිනට් මණ්ඩලය අත්හිටුවන්න.. අධිකරණයේ නඩු පැවරේ…
November 24, 2018 at 10:43 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා දරන අගමැති ධුරය සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් අධිකරණය හමුවේ කෝ වොරන්ටෝ රිට් නඩුවක් ගොනු කර ඇත.
මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් පුද්ගලිකවම මෙම පෙත්සම් ගොණු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහා සදහන් කරයි.
මන්ත්‍රීවරයා සදහන් කරන්නේ රට තුල ආණ්ඩුවක් ඇමති මණ්ඩලයක් හෝ විපක්ෂයක් නැති බව කතානායකවරයා විසින් පවසා ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රජය ලෙස පෙනී සිටීම නීති විරෝදී බවයි.
Why did they wait for a long time.?
අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 38 යටතේ ඇති කාරණා 126 ව්‍යවස්ථාවේ පෙත්සමක් මගින් විසදා ජනාධිපති පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් ගෙදර යවයිද?
Only president can appoint a prime minister. That would the answer where ever you go.
ඒ තර්කය යටතේ අග්‍රාමාත්‍ය තබා ඇමති වරයෙකුවත් නොවන හුදු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු අරලිය ගහ මැදුරේ බලහත්කාරයෙන් පදිංචිවී සිටීමද දඬුවම් ලැබිය යුතු වරදක් වනු ඇත.
රට පාලනය කරන එකත් අධිකරණයටම දීලා ව්‍යවස්ථාදායකයි විධායකයයි ගෙදරට වෙලා හිටියනං කෝටි ගණාක මුදල් ඉතුරු වෙනවා..
මහා බැංකු හොර කණ්ඩායම මැතිසබයට නොගෙනු
මහා බැංකු මංකොල්ලය කියන්නේ නොසිඳෙන ධන උල්පතක්. රනිල්ගේ සාක්කුවට වැටෙන සල්ලි වල නැවතීමක්වත් සීමාවක්වත් නැහැ.
මහ බැංකුව හොරා කාපු තෝරු මෝරු අත් අඩංගුවට ගන්නෙ කවද්ද ? එදාට මේ ප්‍රශ්න ගොඩක් සන්සිඳෙයි.
Moda kathwak.ehema nadu danna puluwan kamak na.eka ekkanata one one dewal kiyanda puluwan.ehema neethiyak na
19A නිසා රට අයාලේ යනව වගේ දැනෙන එක අපට හරිම ශෝතීයය්. නමුත් ජවිපෙටය් යූඑන්පීයටය් හරිම ජොලී.
New way of destabilization of Sri lanak by seek court of law can misused to be created chaos in politically. By and large that UNP leaders new agitation is aim to capture power in center of Colombo.
UNP will jeposidized system of judiciary by influence and misled the judges in court of law. UNP did in Parliament by Karu J…. political traitor has undermined Legestataives body after 1948. Current speaker eligible to punished by violation republic constitution by UNP leadership.