මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..

March 21, 2018 at 3:50 pm | lanka C news
මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව හා ඊට අත්සන් තබා ඇති මැති ඇමතිවරුන් පහතින් දැක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ලේකණඛයට අත්සන් තබා නැති අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඔහු අත්සන නොතැබූ බව එහි ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය ලෙස කටයුතු කරන දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත‍්‍රීවරයෙක් ඊට අත්සන් තබා නැති වීමද විශේෂය.

177 views

28 Comments to “මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..”

  1. anura says:

    Mahinda ge atsana mokatada wede wenawanam

  2. Buddhist says:

    How many of these signatories have cases pending against them?

  3. Hiru says:

    Double Rule book ekakAa akuru liyawanna oone.. No 23 hasn’t signed. Just media drama by JO

  4. It’s A damn Bloody JOKE for MR [mahinda R] NOT to sign eelam ranil’s vishwasa bangaya… MR being the LEADER of the Pohottuwa party & joint opposition.He should have been the 1st on the list …….it’s a DAMN BLOODY JOKE&SHAME MR….PLEASE .handover the JO& Pohottuwa leadership to GOTABAYA RAJAPAKSHA NOW!

  5. Sanjay g says:

    Country first = chase this Ranil = no matter who is coming

  6. buruputha says:

    Mahindage Athsana mona pukatada. Yako athsan 20k ne one. Dan 55kma thiyenne.yakune vadagath venue athsan nove bangaya idiripath kireemai. Dan Mahinda eka kalane. Dan thope Raniyata thru penila at hi. Banku hora.

Main News