මහින්දගේ අනුරු හදා සෙරෙප්පුවෙන් ගහයි.. පයින් පහයි.. කෙල ගහයි.. ‘ජන සංහාර සතිය’ උතුරේ අරඹයි..[Video]

May 11, 2017 at 3:00 pm | lanka C news
මහින්දගේ අනුරු හදා සෙරෙප්පුවෙන් ගහයි.. පයින් පහයි.. කෙල ගහයි.. ‘ජන සංහාර සතිය’ උතුරේ අරඹයි..[Video]

වෙල්ලමුල්ලිවෛක්කාල් අවසන් සටන සිහිකරමින් දෙමල ජාතික සන්දානය විසින් උතුරේ නම් කර ඇති ජන සංහාර සතියට අදාල විවිධ ක‍්‍රියාකාරකම් මේ වන විට ආරම්භ වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අනුරුවක් සාදා ඊට සෙරෙප්පුවලින්, පොලිවලින් පයින් ගසමින් හා කෙල ගසමින් හැසිරෙන අයුරු සමාජ ජාලාවන්ට මුදාහැර ඇති එක් වීඩියෝවක දැක්වෙයි.

වීඩියෝව මෙතනින්

27 views

18 Comments to “මහින්දගේ අනුරු හදා සෙරෙප්පුවෙන් ගහයි.. පයින් පහයි.. කෙල ගහයි.. ‘ජන සංහාර සතිය’ උතුරේ අරඹයි..[Video]”

  1. මේකෙන් ඉතාම පැහැදිලියි දෙමළුන් ගේ ප්‍රාදාන අරමුණ මුංගේ ව්‍යිරය පිරබාකරන් ගාතනයවීමය අනික නම් වෙනම රාජ්‍යක් යන අරමුණ මුංගේ හිතේ තියන බවය/
    සිංහලයන් හැටියට මුලුමහත් දෙමළ ජනයාම ප්‍රතික්‍ෂේප කලයුතුය​.
    කිසිමදවසක දෙමළෙකුට ගෙදරකින් වතුර උගුරක්වත් නොදියයුතුය​????????????

  2. Dayani says:

    Not all the Tamils have accepted the Tamil Racist politicians and their opinions.!! Some Tamils don’t want a separate country and yesterday, some LTTE cadres protested the NP for uprooting army schools and other services.!!!
    These racists are getting salaries and provoking Tamils as well as Sinhalese, for their survival.!!! These racist Tamils should be deported from Sri Lanka ASAP, if they can’t and unable to live in peace, without Devolution, Federal or EELAM.

  3. Boo says:

    These are a bunch of primitive people called Tamil, in their mind, they are not in the civilised world yet. Just enjoy this as one of their their primitive cultural item.

    වැදි නැටුමක් නරඹනවා කියල හිතන්න, මුන් තාම ජීවත් වෙන්නේ අශිෂ්ඨ නොදියුණු ගෝත්‍රිකයෝ ලෙසයි. උන්ව හදන්න බෑ , උන් ඔහොම නොදියුණු මනසක ගෝත්‍රිකයෝ වගේ ඉන්න තාක් අමිර්තලින්ගම්ලට, විග්නේශ්වරන්ලට, ප්‍රභාකරන්ලට, සුමන්තිරන්ලට, සම්බන්දන්ලට රජ සැප විඳින්න පුළුවන්.

Main News