මහින්දගේ අලූත් පක්‍ෂයට විරුද්ද ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට..

October 9, 2016 at 2:10 pm | lanka C news
මහින්දගේ අලූත් පක්‍ෂයට විරුද්ද ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පල කරමින් ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධ විපක්‍ෂ ප‍්‍රබල මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට එක්වන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිපය දෙකඩ කරමින් අලුතින් පක්‍ෂ හදන්නට මහින්ද-බැසිල් කණ්‌ඩායම කටයුතු කලහොත් එම ඕනෑම අවස්‌ථාවක ශ‍්‍රීලනිපය සමග එක්වන බවට ඔවුන් දැනටමත් පොරොන්දු වී ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

14 views
Main News