මහින්දගේ අලූත් පක්ෂයට විරුද්ද ඒකාබද්ද විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට..
October 9, 2016 at 2:10 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය පල කරමින් ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධ විපක්ෂ ප්රබල මන්ත්රී පිරිසක් ආණ්ඩුවට එක්වන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්රීලනිපය දෙකඩ කරමින් අලුතින් පක්ෂ හදන්නට මහින්ද-බැසිල් කණ්ඩායම කටයුතු කලහොත් එම ඕනෑම අවස්ථාවක ශ්රීලනිපය සමග එක්වන බවට ඔවුන් දැනටමත් පොරොන්දු වී ඇතැයිද ඇමතිවරයා කියා සිටී.
hitan gedara appuhami.
Sabawe sina…… hik.hik…hik….
අමරවීර මහත්මයො හීන දකින්න එපා ලගදිම ඔබතුමටත් එ පක්ශයට යන්න වෙනවමයි
meya MY3 ta janadipathi wenda chande donnada.
ඔව් ඔව් කුමාර වෙල්ගම මහත්තයත් එනවනෙ නේද.
Amaraweera umbalata hodatama pissuwa thada wela neda????? palayan angoda 134 bus eke TODAY….yamapalana eelam nariyo pala……
Meya සුවයn වින්දනයක් ලබනවා
උඹල දවල් හීන දැක දැක හිටපල්ලා….කව්ද බං ගිලෙන්න යන නැවකට ගොඩ වෙන්නෙ….රටේ පළමු පුරවැසියගෙ පැටිය රාත්රි සමාජ ශාලාවකට විරෝධය පාල නේද යහපාලනය යටතෙ මේවට ඉඩදෙන්න බෑ කියල.
මේ වගේ ප්රකාශ කරන හැම විටම හොඳ ගනණක් මෙයාගෙ බැංකු ගිනුමට වැටෙනව අැති. අනේ හොඳයි යන තැනට පිනක් දහමක් කරගන්න.