මහින්දගේ අවුරුදු 09ටම බාල්දුව රුපියල් 25යි.. ආර්ථික ඔස්තාර්ලාගේ වසර දෙකකට රුපියල් 25කින් බාල්දුයි..
February 24, 2017 at 10:40 am | lanka C news
2005දී මහින්ද රාජපක්ෂ යුද්ධයක් සමග රට භාර ගැනිමේදි ඇමරිකානු ඩොලර්යක අගය තිබුණේ රුපියල් 105 කට ආසන්න මට්ටමකයි.
යහපාලන ආර්ථික ඔස්තාර්ලා බලයට පැමිණ ආණ්ඩුව භාරගැනිමේදි ඩොලර්යේ අගය වූයේ රුපියල් 130ක සීමාවේය.
එනම් වසර 9 කට රුපියල් 25 කින් පමණ වැඩි වී තිබුණි.
එහෙත් ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර්යක් අගය රුපියල් 155 කට (154.21) ආසන්න වී තිබුණි.
එනම් මහින්දගේ යුගයේ වසර 9 තුල රුපියල් 25 කින් පමණ ඩොලර්යේ මිල ඉහළ ගිය ද යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ ආණ්ඩුව මෙම වසර දෙකක කෙටි කාලයක් තුල වසර 9 යේ කාලය සම කරමින් ඉතා කෙටි කලක් තුල රුපියල බාලදු කිරීමට ඔවුනගේ ආර්ථික ප්රතිපත්ති ය සමත් වී ඇත.
this will be normal within next years with our strategic plans , due to the dues and loans of past government still we have to suffer more , so people need to wait for few years to recover . Requesting to votes us again and again we will match $ and LKR in same level very soon .
පොඩ්ඩක් ඉවසල ඉනනකො අපි හම්බන්තොටින් මුරුංගා රට පටවනවා , යුරෝපයටම තව ටික දවසකින් මාළු අපනයනය කරනවා , පුළුවන් හැම බිම් අගලක්ම විකුනනවා කැලෑ ටික කපල ජනාවාස හදලා අලින්ට ඉන්න කැලේ නැතිකරලා අලි මිනිස් ගැටලුව විසදනවා . සිංහලයෝ කියන කියන මින්ස්සු වදවෙන්න ඇරලා .. හාමුදුරු වරු කටු ගෙයි තියනවා , හමුදා කදවුරු වහල සමලින්ගික නවාතැන් හදනවා .,.සිංහල චන්ද දායකයෝ කියල බත්කන හරක් ටිකක් හිටපු රට පෙන්නන්න මුළු ලෝකෙම ඉන්න සංචාරකයින් ගෙන්න ගන්නවා ..මේ දේවල් වෙනකොට ඩොලර් එක 250 ට විතර නැගල …අපිට මුළු ආදායම කුට්ටි පිටින් කෝටි කීයක් ලැබෙයි කියලද හිතෙන්නේ …?
අරුන්ගෙ බාල්දුව මුන්ගෙ බාල්දුව නෙවෙයි.. කවුරු කලත් බාල්දු වෙන එකයි සෑබෑ ගෑටලුව. උනුත් එකයි.. මුනුත් එකයි… ඔක්කොම හොරු.