මහින්දගේ ආණ්ඩුවට ගැහුව තරම් මේ ආණ්ඩට අපි ගහන්නෙ නෑ.. අපි සටන් උපක‍්‍රමය වෙනස් කලා..- ජවිපෙ

September 11, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ ආණ්ඩුවට ගැහුව තරම් මේ ආණ්ඩට අපි ගහන්නෙ නෑ.. අපි සටන් උපක‍්‍රමය වෙනස් කලා..- ජවිපෙ

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුවට එල්ල කල ආකාරයට විවේචන මේ ආණ්ඩුවට තම පක්‍ෂය විසින් සිදු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ ජනහමුවක් අමතමිනි.

මේ වන විට තම පක්ෂය සටන් උපක්‍රමය වෙනස් කර ඇති බවත් මේ ආණ්ඩුව විවේචනය කරන්නේ පක්‍ෂයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

105 views

25 Comments to “මහින්දගේ ආණ්ඩුවට ගැහුව තරම් මේ ආණ්ඩට අපි ගහන්නෙ නෑ.. අපි සටන් උපක‍්‍රමය වෙනස් කලා..- ජවිපෙ”

  1. JVP is now seriously ill in the ICU with grasping.Next election willbe the funeral

  2. ජනතාව says:

    ආයි තව මොනවානම් ගහන්නද? ඔය ගැහිලා තියෙන්නේ අගේට. දැන් ඉතිං ගහපල්ලා අමුඩ.

  3. දැන් අලුත් ක්‍රමයට මුන් ගහන්නේ පක්සේ ලකුණට වෙන්නැති? පාට නිල් පාට පක්සේ ගහන්නේ හන්ස(පු) කේ? says:

    දැන් අලුත් ක්‍රමයට මුන් ගහන්නේ පක්සේ ලකුණට වෙන්නැති? පාට නිල් පාට පක්සේ ගහන්නේ හන්ස(පු) කේ? ද චන්ද දායකයෝ කියලා දෙන දවස් ලග එනවා.

  4. Deshapremiya says:

    Bandumkare salli katha karayi!

  5. Nim says:

    KAWADADA WADA KALE ?
    UNP AKATA KAHALA
    KEEYAK HARI
    SOCHA MAK GANNA AKANE
    KALEE.

  6. darshana says:

    ජඩපාලනයට කඩේ යන එක සාදාරනය කරන්ඩ ලාල් කනත්ත ඒකට කියන්නෙ උපාය මාර්ග වෙනස් කරනවයි කියන එකයි.

    ඔය කියන බයිල වලින් මේ රටේ මිනිස්සුන්ව රවට්ටන්ඩ පුලුවන් කියල ජෙප්පො හිතනවනම් උන්ට කන්ඩ දෙන්ඩ ඕනෙ තනකොලයි, පොල් පුන්නක්කුයි තමා.

  7. kumara says:

    අනුරගෙ කටේ ඩොලර් හිරවෙලා කියල සෝමවංශ අමරසිංහ සහෝදරය කිව්වෙ නිකමටද?

  8. Gadol says:

    අද ලෝකයේ කිසිම රටක් රතු තරුවට තැනක් නැහැ මුන් දැන් පිස්සු බල්ලෝ වෙලා ලගට යන්නේ බලා ගෙනයි

  9. EX JVP says:

    Ane bola bebaddo….Tho maru kiyawanawada……………….

  10. UNP GAL IBBA says:

    තම පක්‍ෂය සටන් උපක්‍රමය වෙනස් කර ඇති බවත් මේ ආණ්ඩුව විවේචනය කරන්නේ පක්‍ෂයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවත් ඔහු සඳහන් කළේය. හේතුව නම් අලුත්ම තියරිය කලදුටුකල වල ඉහගනු කියන සම්ප්‍රදාය අනුගමනය කරන නිසා නොවැ???

Main News