මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු

June 13, 2017 at 10:00 am | lanka C news
මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු

ගිය ආණ්ඩුවට තරම්වත් උද්දමනය පාලනය කිරීමට මේ ආණ්ඩවට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කලින් තිබුණු ආණ්ඩුව මීට වඩා හොද බව දැන් හිතෙන බවද ඔහු මාධ්‍ය අමතමින් මරදානේදී පැවසීය.

අද රුපියලේ අගය වේගයෙන් අඩුවෙමින් ඇතැයිද කී ඔහු එනිසා සියළු ආනයනික භාණ්ඩ මිල ඉහල යාම ජනතාවට බර දරා ගැනීම ඉතා අසීරු වී ඇතැයිද සදහන් කරයි.

31 views

14 Comments to “මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු”

  1. Kolitha says:

    Thopi thopitama digital karagaththa neda…?

  2. Purawesiya says:

    Pata kannadi gelewwama aththade penenawa.
    Pata kannadi wisikara hari widiyata lokaya dakinna puruduwemu

  3. බන්ඩා says:

    හරක්ට තේරෙනකොට පරක්කු වැඩිය්. රනිල/සිරා බලය අතහරින්නෙ රට කාලා ඉවර වෙලය්.

  4. Alapaluwa says:

    ඇයි දැන්ද ටෝයියෝ උඹට තේරුනේ මහින්ද මැතිතුමාගේ කාලේ හොඳබව.තවමදියි යමු තව ටිකදුරක් එවිට තොපිලට තේරේවි මහින්ද මැතිතුමාගේ අගේ.

    • asaranaya says:

      අඩෝ බස් ගැමුනුවෝ තොගෙ අම්මව මතක් වෙනවා බොලන්

  5. Aussie says:

    Hello, Bus Gemunu, don’t talk nonsense. You are talking like an Economist. We feel that you are not any better than Bandula. Why don’t you take some tuition from Bandula,then you can give lecture on economics. Look after your Bus Business and keep quiet.

    • SM says:

      Bus Gemunu openly said that he is a hardline UNP supporter, so he must have already got his economic lessons from Ravi or Harsha, not from Bandula; that’s why he talking nonsense. Besides, he campaigned so hard to bring this ‘Yahapalanaya’ to power, so he has all the right to talk against it when things don’t happen as expected.

    • Goviya says:

      HGe is talking on behalf of Amal Kumarage.

    • Goviya says:

      He is talking on behalf of Amal Kumarage.

    • Goviya says:

      He don’t have buses.

  6. Gama says:

    Tho Dan a idala APA dagannavage….Eva haiyane naha….Tho ait kana palagannava…sikurui.

  7. සෙල්ලං සේන​ says:

    උඹ දැන් හිමිහිට පොල්ල අල්ලගෙන පස්සට පලයන් හරිද???

  8. mawubima _perata says:

    මොකද්ද බොලන් මූ මේ කියන උද්ධමනය

  9. Pabaya says:

    Madin Issaraha yanna thaw eda thiyenwa yahapalnaye toyannta.Ane Gamu pla yann wala pallatama dan

Main News