මහින්දගේ උත්සවයට බලෙන් ආ මර්වින්ට හූ තියා පන්නා දමයි.. පැන යන ගමන් මර්විනුත් සභාවට හූ කියයි.. [Video]
November 18, 2016 at 1:02 am | lanka C news![මහින්දගේ උත්සවයට බලෙන් ආ මර්වින්ට හූ තියා පන්නා දමයි.. පැන යන ගමන් මර්විනුත් සභාවට හූ කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/4547.jpg)
කොළඹ නව නගර ශාලාවේදී ඊයේ දින පැවති ඞී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට පැමිණි හිටපු ඇමති මර්වින් සිල්වාට එහි සිටි පිරිස එක දිගට හූ තැබූහ.
මර්වින් සිල්වාද එම පිරිසට පෙරලා හූ තැබූහ.
අවසානයේ මර්වින් සිල්වා මහතා සභාවෙන් යන තෙක් පිරිස හූ තැබූහ.