මහින්දගේ උත්සවයට බලෙන් ආ මර්වින්ට හූ තියා පන්නා දමයි.. පැන යන ගමන් මර්විනුත් සභාවට හූ කියයි.. [Video]

November 18, 2016 at 1:02 am | lanka C news
මහින්දගේ උත්සවයට බලෙන් ආ මර්වින්ට හූ තියා පන්නා දමයි.. පැන යන ගමන් මර්විනුත් සභාවට හූ කියයි.. [Video]

කොළඹ නව නගර ශාලාවේදී ඊයේ දින පැවති ඞී.ඒ. රාජපක්‍ෂ ගුණ සමරුවට පැමිණි හිටපු ඇමති මර්වින් සිල්වාට එහි සිටි පිරිස එක දිගට හූ තැබූහ.

මර්වින් සිල්වාද එම පිරිසට පෙරලා හූ තැබූහ.

අවසානයේ මර්වින් සිල්වා මහතා සභාවෙන් යන තෙක් පිරිස හූ තැබූහ.

24 views

9 Comments to “මහින්දගේ උත්සවයට බලෙන් ආ මර්වින්ට හූ තියා පන්නා දමයි.. පැන යන ගමන් මර්විනුත් සභාවට හූ කියයි.. [Video]”

  1. Vishva says:

    Hu. ………. hu………….hu……hu..hu……..

    • kaniya says:

      මර්වියා හූ කිව්වේ ඉදිරිපස හිටපු හාමුදුරුවන්ට සහ පිරිසට .උගේ මුර බල්ලා තර්ජනය කලේ ඒ හාමුදුරුවන්ටත් එක්ක .කොහොමද මුරබල්ලගේ කතාව .මොන අළුගෝසු බල්ලෙක්ද .මහින්දට වැරදුනේ මෙන්න මේවගේ සක්කිලි බල්ලෝ සහ උන්ගේ සක්කිලි මුර බල්ලෝ නිසා .මේ කලේ තර්ජනයක් හරිනම් මුන් දෙන්නව අත් අඩංගුවට ගන්න ඕනා .විශේසහ්යෙන් අර තර්ජනය කරපු එකා කරන්නේ ජිවිත බිය ඇතිකරන තර්ජනයක් මේක තනිකරම ක්රිමිනල් වැඩක් ඕකාට (කුලී මැරයාට )විරුද්දව පොලිසියේ පම්නිලි කරලා ඒ බල්ලාගේ පින්තුර පොලිසියට දීල වහාම අත් අඩන්ගුවට ගන්න බලකලයුතුයි .මුන් ඉන්න ඕනා එළියේ නෙවෙයි .
      මුන් තමයි මහින්දව පැරද්දුවේ

  2. ගමරාළ says:

    මීඩියා ඉස්සරහ රාඡපක්ෂවරුන් පතුරු ගහනවා… රාඡපක්ෂවරු අනුස්මරණය කරන්න මල් උස්සං යනවා… මොනව වුනත් මිනිහෙකුට ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙන්න ඕන….කවුරු කවුරුත් තමුනුත් කවද හරි මැරෙනවා කියල දැනගෙන වැඩ කරනව නං මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද…ඒකට දැන් ඉන්න නායක නායිකාවෝ කතා කරන දේවල් …කතා කරන විදිහ දැක්කම තමුන්ගේ නමට ඉස්සරහින් අමරණීය කියන වචනෙත් දා ගත්ත නං තමයි හොද…

  3. KGB says:

    People like this totally burden for the society. Do not accept this people, chase the buger away wherever you sea.
    That idiot is grate traitor and highly poisoned snake.

  4. dilky says:

    Sirasa TV is marketing this SOB again these days

  5. niyamai well done………. hu hu hu hu huuuuuuuuuuuuuuuuu MERVIN GET LOST hu hu hu hu hu huhuuuuuuuuuuuuu……………..

  6. asaranaya says:

    මැරවියාගෙ පැමිණීම පඹරාලගෙ කුමන්ත්‍රණයක්

  7. Chandana says:

    රාඡපක්ෂවරු තමයි මේ වගේ ගොරකයෝ මාකට් කළේ..

  8. Champa says:

    ෂිකේ….. අපරාදේ නිකම් යන්න දුන්නේ. වට කරලා “නෙලන්න” තිබ්බේ. නැත්නම් අර සමෘද්ධි නිලධාරියාව ගැට ගැහුවා වගේ පුටුවකට තියලා ගැට ගහලා පුටුවට පයින් ගහන්න තිබ්බේ එලියට වීසි වෙන්න. උලමා.

Main News