මහින්දගේ උපන් දිනය අදයි… සදහිරු සෑය අද විවෘත කරයි..

November 18, 2021 at 8:40 am | lanka C news
මහින්දගේ උපන් දිනය අදයි… සදහිරු සෑය අද විවෘත කරයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද ඒ මහතාට අද සපිරෙන්නේ 76 වන වසරයි.

අනුරාධපුරයේ ඉදිකරන ලද සඳහිරු සෑය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත වෙයි. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව ඇත.

44,598 views

57 Comments to “මහින්දගේ උපන් දිනය අදයි… සදහිරු සෑය අද විවෘත කරයි..”

  1. David Milli-banda says:

    Wish you life of good health & strength. Happy Birthday Lion.

  2. MD says:

    තෙරුවන් සරණින් සියලු ග්‍රහ අපල දොස් දුරුවී තවත් චිරාත් කාලයක් දැහැමින් ඵඩිතරව ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඔබට වාසනාව උදාවේවා!!! පලමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් මබ්බමයි.

  3. දූශත පවුල් පොශණය කිරිම නවතා දැමිය යුතුයි,.! says:

    ”දේශපාළණ කුමන්ත්‍රණ තුළින් අසිමත බළ කෑදරභාවය සංතෘප්ත කරගැනීමට දරනා වංචනික උත්සාහයන් නවතා දමා ,සුදුස්සාට සුදුසු තැන දීමට ක්‍රීයා කළ යුතුයි, දකෂයන් විණාශකර ”පවුලේ මොඩයන්” පිම්බිම නවතා දමා,ඡනතාවගේ බදුමුදල් මුදල් විණාශකරමින් සුඛවිහරණයට අසිමානතිකලෙස සිදුකරනා වංචා දූශණ නවතා දමා,. ත්‍රස්ථවාදීන් රකිමින් ඥාතීත්වය නිසාවෙන් නැවත පාර්ලිමෙන්තුවට ගෙන ඵන ලද බටලන්දේ මරැවා රනිල් බැංකුහොරා පළවා හැර,
    ත්‍රීකුණාමළය කොළඹ වරාය නැවත මාත්‍රෘෘභුමියට ඵකතුකිරීමට ක්‍රීයාකළ යුතුයි, මුස්ලිම් අන්තවාදය රහසිගතව වර්ධනය කරමින් නැවතත් මතු දවසක බළය ඩැහැගැනිමට සිදුකරනා කුමන්ත්‍රණ වහාම නවතා දැමිය යුතුයි,. වංචාවෙන් දුශණයෙන් රට විණාශ කිරීම වහාම නවතා දමා ,ඡතික සම්පත් පවුල් ඡාළ තුළ බෙදාගනිමින් අසීමන්තික දුශිතයෙකු මංපහරන පාදඩයෙකු බව රටට නිරාවරණය වු දුශිත රාඡපකෂ වහාම දූශත පවුල් පොශණය කිරිම නවතා දැමිය යුතුයි,.!

  4. ගිජුලිහිණි සංදේශය says:

    පල කී විටක මරුවා නැත එය පරදා
    කල කී දෙයකි උරුමය අප හැර යන දා
    සැම රාජා වරුන් දත යුතු දෙයකි මෙදා
    මහරාජා උනත් නැත කරුමෙට බාධා ..!

    ගිජුලිහිණි සංදේශය

  5. Gihan says:

    The time to retire from politic. Get rest.

  6. Kamala 🤗 says:

    මෙතන බුරන එක බල්ලෙක්/ කොටියෙක් වත් අද ජීවතුන් අතර නෑ එතුමා ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් ක්නොකලා නම්. මේ කට ඇරලා බනින එකෙක් ඉස්සරහට ඇවිත් කියහල්ලා බලන්න තොපි හෝ තොපිට කුලී ගෙවන එක පරයෙක්වත් ඊට වඩා වැඩි මෙහෙවරක් මේ රට වෙනුවෙන් කරලා තියෙනවා නම්.

  7. ඡතියක් ලෙස නැගිටිමට සියළුදෙනා ඵක්වි කටයුතු කළ යුතුයි,! says:

    ””ඡාතික ධනය විනාශකර දමනා ”වංචනික දූශිත රාඡපකෂ පවුල්ගස” නියත ක්‍රමවේදයකින් “මුළින් උදුරා විනාශකර දමා” ඡතියක් ලෙස නැගිටිමට සියළුදෙනා ඵක්වි කටයුතු කළ යුතුයි,!

    • අනේ ගොනෝ says:

      මෙතන බුරන එක බල්ලෙක්/ කොටියෙක් වත් අද ජීවතුන් අතර නෑ එතුමා ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් ක්නොකලා නම්. මේ කට ඇරලා බනින එකෙක් ඉස්සරහට ඇවිත් කියහල්ලා බලන්න තොපි හෝ තොපිට කුලී ගෙවන එක පරයෙක්වත් ඊට වඩා වැඩි මෙහෙවරක් මේ රට වෙනුවෙන් කරලා තියෙනවා නම්.

Leave a Comment

Main News