සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..

November 18, 2017 at 6:31 am | lanka C news
සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.

අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම සංවිධානය කර ඇත.

171 views

76 Comments to “සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..”

  1. ronald peiris says:

    Subama Suba Upan Dinayak, maa wennaku Upatha lada Ada weni Dinyaka Oba weni Uthum Pudgalauku upatha labeema mageda wasanawak Ikmanin newta warak me rate nayakaya wewawi apa sanage pathumai

  2. Sadda says:

    Obata deergayu labewa!. Siyalu dewiyan oba araksha karathwa!. Newatha me ratata pana denna wasana mahimaya labewa!.

Main News