සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..
November 18, 2017 at 6:31 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ.
ශ්රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.
අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම සංවිධානය කර ඇත.
Subama Suba Upan Dinayak, maa wennaku Upatha lada Ada weni Dinyaka Oba weni Uthum Pudgalauku upatha labeema mageda wasanawak Ikmanin newta warak me rate nayakaya wewawi apa sanage pathumai
Obata deergayu labewa!. Siyalu dewiyan oba araksha karathwa!. Newatha me ratata pana denna wasana mahimaya labewa!.