මහින්දගේ උපන් දිනය හෙට.. රට පුරා පිංකම්…
November 17, 2018 at 12:40 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය හෙටට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල වල බෝධි පූජා සහ කතෝලික පල්ලි වල දේව මෙහෙයවන් මෙන්ම හින්දු කෝවිල් වල දේව පූජා ආදිය පැවැත්වීම සැලසුම් කර තිබේ.
මෙම කටයුතු ප්රාදේශීය සභාහා නගර සභා කොට්ඨාස මට්ටමින් සංවිධානය කොට ඇති බවද වාර්තා වෙයි.
Happy Birthday Sir.
May the blessings of the Triple Gem be with you always, guide you in the right path and give long life and strength to save our Mother Lanka again and lead it to prosperity.
සුභ උපන්දිනයක් වේවා !. සියලු දෙවිවරු ඔබ රැක දේවා!.