මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. ඒකට ස්තුතියි.. අපිම හදපු යහපාලනය යටතේ විනාශයි..

July 7, 2017 at 3:50 pm | lanka C news
මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. ඒකට ස්තුතියි.. අපිම හදපු යහපාලනය යටතේ විනාශයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී වැරදි පුද්ගලයින් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට වද්ද ගත්තේ නැති එකට ස්තුති කරන බව ඇමති අර්ජුන රණතුංග පවසයි.

යහපාලනය යටතේදී බල්ලගේ වැඩේ බූරුවා කරන්න යමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වී ඇති බවද ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.

36,792 Viewers

8 Comments to “මහින්දගේ කාලයේ නුසුදුස්සන් වද්ද ගත්තේ නෑ.. ඒකට ස්තුතියි.. අපිම හදපු යහපාලනය යටතේ විනාශයි..”

  1. Dev says:

    Umba athuluwa waradi pudgalayan.
    Hok hok hok

  2. Mahinda says:

    Menna mu marila ipadila

  3. aruna says:

    We respected you as a great cricketer. But not as a politician. What you have mentioned is exactly true. Thank you for speaking genuinely.

    • Amda says:

      Both Arjuna & SF did great in their fields but failed as politicians.
      Good lesson for all.
      Could have succeeded if they both weren’t greedy and took peoples side.
      At least now he saw something good in MR era.

      Arjuna….do the right thing before its too late. This regime is already ruining Sri-lanka

      • Janaka says:

        Well said…. very nice comments
        What Arjuna tald s applicable to himself & SF too…..

  4. bend to bend says:

    මිනිසෙකු පිට නැගි අසරුවෙකී,
    ඒ බර ක්‍රීඩාවට බරකී,
    වෙන කුමන හෝ හේතුවකට අර්ජුන හා අපේ එකඟත්වයක් නොතිබුනත් ඔහු මෙහි සඳහන් කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ඇති සෙනසුරු අපලය සම්බන්ධයෙන් කරනා ප්‍රකාශයනට අපි 200%ක් එකඟතාවය පලකරමු.

  5. Raawana says:

    Ekane waraaya sabhaapathikama sudussekuta dunne.

  6. palle says:

    ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන IPL ගහන ක්‍රීඩකයන් , දිල්ෂාන් අකාලයේ නායකත්වයෙන් ඉවත් කිරීම, පපඩම් විකුණන legends… සියල්ල පසුපස චාර්ලි ඔස්ටින් … කාලයකින් අර්ජුනගෙන් අසන්න ලැබුණු ඉතා වටිනා කතාවක්..සමහර විට කිසිම පුහුණු කරුවෙක් වැඩි කාලයක් රැදෙන්නේ නැත්තේ මේ මාෆියාව නිසා විය යුතුයි. හතුරුසිංහ මේ කුණු වලට වැටීමට තරම් අනුවන නොවිය යුතුයි.

Main News