මහින්දගේ කාලේ ලෝක හොරා දැන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ලු.. හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය ඔහුගේ…
March 26, 2019 at 12:01 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ධනය සගවාගෙන සිටින බවටත් රාජපක්ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය අයිතිකරු බවටත් පසුගිය රජය සමයේ එවකට විපක්ෂය වූ එජාපය විසින් චෝදනා කල නන්දන ලොකුවිතාන හම්බන්තොට සිමෙන්ති කම්හලක් සදහා ආයෝජනය කරන්නට එන්නේ යයි පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා හෙලි කලේය.
රාජපක්සලාගේ කාලයේ ලෝක හොරෙක් යයි කියුවත් අද ඔහු සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයාගේ මෙම චෝදනාව ප්රතික්ෂෙප නොකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය කරන්නේ නන්දන ලොකුවිතාන බවයි.
කලු සුද්දන්ට සහ NGO නඩයට කන්න අවශ්‍ය වූ විට කබරයා තලගොයා වේ….
මටත් හිතෙන්නෙ ඔය වානේ කාරයා කලු සල්ලි සුදු කරන්නෙක්.කතා දෙකක් නැහැ ඔය කාගේ හෝ සල්ලි අන්ඩුවේද සහයෝගය ඇතුව නීතයානුකූල කිරීම තම ඔය වෙන්නෙ.ඊලග ආන්ඩුවකදි බැදුම් කර සල්ලි ව්ලටත් ඕකම තමා වෙන්නෙ.අපිට බලා ගන්න පුලුවන් වෙයි අර්ජුන් මහේන්ඩ්රන්ල වියාපාර පටන් ගන්න කාලයක්.
මේ ගැන අදහස් විමසීම සදහා රතු සහෝදරයන් සොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගෙ වලවුවේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
Jeppanta anuwa salli karayek nam eka anivaryayenma horek.
Prince Anura is licking RW’s Toilet. He doesn’t have time to talk about these fraudulent dealings.
Our national economy growth and development in doldrums since 2015 January 9th after MS being to President of Sri lanka! We cannot recovered the nation economy at any way.
The investors will not come ruin Land by UNP mismanaging of Economy last 4 years.
The economy development has not short cut and miracle even under UNP leadership?
ගොන්ජා ගිනිතියාගෙන මැරෙයිද?
කෝ දුෂන විරෝදි රතු සහෝදර සංගමය
විස්සයි විස්ස බෝල ගහනවද