මහින්දගේ ගමේ සභාව එජාපය දිනාගනී.. කුසපත් ඇදීමකින් ඇමති වෙදආරච්චිගේ පුතා නගරාධිපති වෙයි..

March 26, 2018 at 1:20 pm | lanka C news
මහින්දගේ ගමේ සභාව එජාපය දිනාගනී.. කුසපත් ඇදීමකින් ඇමති වෙදආරච්චිගේ පුතා නගරාධිපති වෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවණයේදී ජයගන්නා ලද තංගල්ල නගර සභාවේ නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්‍ෂය විසින් දිනාගෙන තිබේ.

නගරාධිපති දුරය සදහා පැවති ඡුන්ද වීමසීමේදී පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය ඡුන්ද 07 බැගින් ලබා ගත් අතර ශ‍්‍රීලනිපය හා ජවිපෙ ඡුන්දය දීමෙන් වැලකී සිටියේය.

අනතුරව කුසපත් ඇදීමකින් එක්සත් ජාතික පක්‍ෂයට එහි බලය හිමිව ඇත.

ඇමති දිලිප් වෙදආරච්චි මහතාගේ පුත් රවිදු වෙදආරච්චි මහතා එහි නගරාධිපති ලෙස පත් විය.

22 views

15 Comments to “මහින්දගේ ගමේ සභාව එජාපය දිනාගනී.. කුසපත් ඇදීමකින් ඇමති වෙදආරච්චිගේ පුතා නගරාධිපති වෙයි..”

  1. indunil says:

    KU.NA-kusapath nagaraadipathi

  2. ආප්පයගෙ ශ්‍රීලම්කා එක චන් දෙ දීමෙන් වැලකී හිටියා කියා දැක්කෙ නැද්ද ? ආප්පයta balu mailaka tharam wath anukampaa koranna epa. paraya.ekak kiyala ekak karana para ballllla. muuta wada ranil 1000s gunayakin hondai.
    lokuuu yakada chaatiyak hadala arppayawa blender korala vsaala apppa hadamau paraya.

Main News