මහින්දගේ-ගෝටාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යයි..

January 20, 2017 at 3:00 pm | lanka C news
මහින්දගේ-ගෝටාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ හා ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ආණ්ඩුව විසින් දියත් කරමින් ඇති බව පැවිදි හඬ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ සබාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ මෙම සැලසුම අනුව ආණ්ඩුව විවිධ ස්වරූපයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ආණ්ඩුව විසින් ජනතාවට හා රටට කරන අඩන්තේට්ටම්වලට ස්වභාවධර්මයද කම්පා වී ඇති බවත් නියඟය, ජල හිඟය, ආහාර හිඟය පැමිණ ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙස බවත් උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.නාරාහේන්පිට අභයාරාමෙයේදී පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ අදහස් පල කලම.

0 views

15 Comments to “මහින්දගේ-ගෝටාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යයි..”

  1. msp says:

    Haaa anna edata thama yakku thowil natanne. balagena hitapiya Yahapalana ballo.

  2. TKRS says:

    ඔබ වහන්සේ නියඟයටත් ආණ් ඩුවට බනින්න ගත්තා විතරයි, නුවරට අද හොඳට වැස්සා. මෙක දළදා හිමි වැඩ සිටින රට හාමුදුරුවනේ…. අඩුම ගානේ ඔය සිවුරට ගලවලා, පන්සිල් පද 5 වත් රකින්න​..

    • ටික්කා says:

      යකෝ ඉතින් හාමුදුරුවො බැන්නහම නියගෙ ඉවරවෙලා වහින්ඩ පටන් ගත්තනම්
      උන්වහන්සෙ කරල තියෙන්නෙ ලොකු සේවයක්නෙ රටට. පන්සිල් හා වැස්ස අතර තියෙන සම්බන්ධය මොකක්ද?
      පන්සිල් පද පිලිපදින්න කියල ගිහින් කියපන් උඹලගෙ යහපාලනේට කඩේ යන හාමුදුරුවරුන්ට.

    • toi sira says:

      ane tambiyo. kata wahagena allah ge eta deka suuppu karapan gihilla

  3. kamasiri Kuruwita says:

    ඕව කරලා ඔවුන් තව අවුරුදු 100ක් වත් සැපට ජීවත් වෙන්නනේ බලාපොරොත්තුව. වයසට යන්නේ නැහැ , අබල දුබල වෙන්නේ නැහැ, ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියල හිත රවටගෙනයි ජීවත් වෙන්නේ. පවු සත්තු !

  4. suji says:

    කෝ champa

  5. Champa says:

    අනේ බය නැතුව ඉන්න හාමුදුරුවනේ. එහෙම කොහොමද කරන්නේ? එහෙනම් මේ රටේ සිංහලයෝ කවුරුවත් නැති වෙන්න ඕනේ.

    ගෝඨාභය තමයි ඊළඟට මේ රට භාර ගන්න ඉන්නේ. ඒක නවත්තන්න මොන සක්කරයටවත් බැහැ. මොනවා කරල නවත්තන්න හැදුවත් ඒ බාධක ඔක්කොම වැලකිලා යනවා. ගෝඨාභයටයි මහින්දටයි දෙන්නටම මුකුත් වෙන්නේ නැහැ.

    දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මේ පොළොවේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මේ පොළොවේ, කතරගම දෙවියෝ ජීවමානව වැඩ ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන මේ පොළොවේ, ඔය කියන දේවල් කරන්න ලැබෙන්නේ නැහැ.

    හැමෝම හිතුවේ ආණ්ඩුව ආපු අවුරුද්දෙම උතුරට ඊලම දීලා, රණවිරුවෝ යුධ අධිකරණය ඉදිරියට ගෙනිහිල්ල දාලා මේ රට විනාශ වෙලා යයි කියලා. නමුත් විමල් බය නැතුව ආණ්ඩුවට විරුද්ධව ඉස්සරහට ආපු නිසා අදටත් ඒක සිද්ධ වෙලා නැහැ. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් විමල් ආපහු ආපු ගමන් මේ ප්‍රජා අයිතිය අහෝසි කරන එකට විරුද්ධව කතා කරයි. වෙන්න තිබුන දේවල් වල හැටියට මේක නතර කර ගන්න බැරිද?

    • janaka says:

      ඕක ගැන මෛත්‍රීත් කථා කරයිද චම්ප​,මේ නොදන්න නිසයි ඇහුවෙ..

      • Champa says:

        ඔව්! ජනාධිපතිතුමා රනිල්ට ඔය පනත ගේන්න ඉඩ දෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදියට ඔය වගේ දේකට කැමති වෙන්නේ නැහැ. රනිල්ට ඕනෑ ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරනෙට ඉල්ලන එක නවත්වන්න.

    • Mihiri says:

      Lions only in social media not in the real soil. If not how politicians can polute our country like this.

  6. sakunathalaa says:

    Eekath bari naha. Chande kal danne ekata ne? aluth wiwasthawk genneth eekata ne? Karala balamu. wal wadane la balan innawaa rata badalaa wasiya ganna.

  7. කොරපන් එක තමයි තොපේ අන්තිම කිරිල්ල ඇට දෙක නැති පොන්න්‍යන් ඇඟිිලෙන් අනිනවලු දංකොඩ සූරකන්න​?

  8. Nilton says:

    We voted this YAHAPALANA government into power just to take legal action against the Rajapaksa Hora Nadaya. If the Government does not take these big rouges into custody including Mahinda, Gotabaya, Namal, Shiranthy and relevant others who did all the crimes including robbing the country and killing people next time we definitely vote for the JVP.The only important thing happend at the last presidential Election is to get rid of Mahinda Rajapakse who ruined the country with his group of robbers(Ministers)I hope very shortly these big rouges will end up in jail.

  9. Nareen says:

    Pramaadaunaa vadei.

Main News