මහින්දගේ-ගෝටාගේ වචනයත් නොතකයි.. ශ‍්‍රීලනිප ප‍්‍රබලයන්ට පොහොට්ටු රැළියේදී යලිත් හූ තබති..

October 29, 2019 at 10:40 am | lanka C news
මහින්දගේ-ගෝටාගේ වචනයත් නොතකයි.. ශ‍්‍රීලනිප ප‍්‍රබලයන්ට පොහොට්ටු රැළියේදී යලිත් හූ තබති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කන්තලේ නගරයේදී පැවති ජන රැලියකදී ත‍්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මියට හූ තබා තිබේ.

ඒ හේතුවෙන් තම කතාව ඇය විසින් අතරමගදී නතර කර දමා ඇත.

පසුව හූ තැබීම අවසන් වූ පසු යළි කතා කරන්නැයි ආරාධනා කළද එය ඇය විසින් ඉවත දමා තිබේ.

කිසිදු ශ‍්‍රීලනිප නියෝජිතයෙකුට හූ තැබීම්, අපහාස උපහාස කිරීම් නවත්වන්නැයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සංය සංවිධායකනට දැනුම් දී තිබියදී මෙම කටයුත්ත සිදුව තිබේ.

64 views

24 Comments to “මහින්දගේ-ගෝටාගේ වචනයත් නොතකයි.. ශ‍්‍රීලනිප ප‍්‍රබලයන්ට පොහොට්ටු රැළියේදී යලිත් හූ තබති..”

  1. Wijebahu says:

    Hooo……. Sagith ape janapathi.

    • ගෙම්බා says:

      සජිත්…බක බක
      සජිත්…ජෙක..ජෙක
      මීට රංගේ

    • ajith says:

      රටේ පවතින ආරථික අර්බුදය නිසා ව්‍යාපාර කඩාවැටී නම CRIB එකේ නිසා ලෝන් එකක් ගන්න බැරි ව්‍යවසායකයින්ට ගෝටගෙ විසදුම මෙන්න. “ඒ සඳහා විලම්භන කාලයක් (Moratorium) ලබා දෙනවා. ඒ ණය ගෙවන්න නොවෙයි. ඔබට ඔබේ ණය පසුව ගෙවන්න පුළුවන්. අපි ඔබේ ණය මාස 18ක කාලයකට නවතා (freeze) තබනවා. ඔබතුමන්ලා මාස 18 ක් තුළ දී පොළිය පමණක් ගෙවන්න. බැංකුවලට, මූල්‍ය ආයතනවලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදියට මේ ක්‍රමවේදය අපි සැලසුම් කරලා තියෙන්නේ.දෙවනුම අපි සහතික වෙනවා පොළී අනුපාතික පහතට ගෙන එන බවට. පවතින පොළී අනුපාතික යටතේ ජනතාවට ව්‍යාපාර කරන්න බැහැ“

  2. Eiffel says:

    ඔය සජියගෙ ගොට්ටො….

    • john the baptice says:

      ඔව් බන් එහෙමවත් හිතමු. 😀

      • nimal says:

        එජාප බේබද්දෝ..අර පහුගිය කාලෙ පොහොට්ටු රැලි වලට ⁣ප්‍රසිද්දියෙ බෝතල් අරන් ගිහින්, පාරවල්වල පිස්සු කෙලිය අවමංගලගෙ කුරුදුපොලු හමුදාව….

        මපාහොට්ටුවෙ උන්ට මොලේ අමාරුවක් නෑ මේ වෙලාවෙ slfp ඡන්ද නැති කරගන්න…

      • Bra Sira says:

        The UNPers are more worried about hooting than Gota or MR.

        Does John love the SLPP more than he loves the UNP?

        Woolf worried about the lamb getting wet!

  3. වරදට දඬුවම නියතයි says:

    කුලියට හූ කියන UNP කාරයෝ මහින්දගේ හෝ ගෝඨාබයගේ උපදෙස් අනුව ක්‍රියාකරන්නේ නැත. උන්ට ගෙවන එකාගේ උපදෙස් පමණයි උන් අහන්නේ.

    • Susantha says:

      මීටින්වලට එන්නේ එ.ජ.ප. සාමාජිකයන් කියලද කියන්නේ, මෝඩ කතා කියන්න එපා, මීටින්වල ඉන්නෙත් අඩු සෙන්ගකක් මේ වගේ ගොන් කතා කීවම UNPඋන් උඩ දාල ගහන්නේ

      • Ratavesiya says:

        The individuals hooting at the meetings can be the plants of the UNP to create a split between the SLPP and SLFP.

        These are very old tactics used by the UNP.

      • Eiffel says:

        සාමාජිකයො නෙමේ එජාප බේබද්දෝ..අර පහුගිය කාලෙ පොහොට්ටු රැලි වලට ⁣ප්‍රසිද්දියෙ බෝතල් අරන් ගිහින්, පාරවල්වල පිස්සු කෙලිය අවමංගලගෙ කුරුදුපොලු හමුදාව….

        මපාහොට්ටුවෙ උන්ටමොලේ අමාරුවක් නෑ මේ වෙලාවෙ slfp ඡන්ද නැති කරගන්න….

    • john the baptice says:

      දැන් එහෙමවත් කියපල්ල. 😀

      • බැට්ටිස් says:

        ඒක තමයි අැත්ත. මෙහෙයුම් මැදිරිය වෙනම තියෙනවා. හූමෙහෙයුම්.

      • Bala Thampo says:

        ඔය හූ කියන එවුන් UNP එකෙන් ලාන නඩයක්. ඕකට එක විසඳුමයි තියෙන්නෙ.

        හූ කියන උන් 3-4 දෙනෙකුට හොඳට නෙලන්න ඕනෙ. ඊට පස්සෙ ඉස්පිරිතාලෙ ඉන්න කොට බලා ගන්න පුලුවන් පක්ෂෙ මොකද්ද කියල.

  4. sathya says:

    Same as Rajapaksha and Team. No one in Pohottuwa has discipline.

  5. පොඩි බයියා says:

    තමන්ගෙ අමනකං වහගන්න අනුන්ට දොස් කියන්න එපා. හූකියන එවුන් අල්ලල අහගනිල්ල කාගෙ එවුන්ද කියල. බැසිල සල්ලි දීල එවල තිබුනු එකා නම් මාළඹේදි සුපිරියට කෑව.

    • Eiffel says:

      මොට්ට unp කාරයො ගානට බැසිල්ගෙ ලනුව කාලා එහෙනම්… එල එල ඔහොම යමල්ලා… 17 සජියගෙ හොටු පිහින්න ලැහැස්ති වෙයල්ලා….

    • OMG says:

      මෙන්න හෙලිවුනා!
      මේ පොඩි බයියා තමයි නිදහස් මාධ්‍ය වේදියාට මාලඹේදී බිම දාගෙන ගහල තියෙන්නෙ
      .

  6. ruwan says:

    maha un denna dena talks kohomada? thopi hadai ape rata men kiyala..marila yannewath nane me naki hutan deka..

  7. Vesamuni says:

    ithin oya hoo kiyanne pohottu karayo wenta bae. slfp eke grassroots samajikayo hoo kiyanne owunwa thananthara sandaha pawa dun oya depitakattu nayakayanta. uththare thamai chanden passe okunwa elawa dama aluth tharuna nayakayan path kara gaeneemai. hoowata bhajanayawana un thamanta pakshaya avashy rata beraganta newei. pudgalika waasi sandahaa pamanai.

  8. pathmasiri says:

    meka sajiyage hari horagolla haminege hari wadak

  9. john the baptice says:

    සජිත්ගේ ගෝලයන්ගේ වැඩක් මෙය වහාම නතර කල යුතුය

    • nimal says:

      සජිත්ගේ ගෝලයන්ගේ වැඩක් නම් මෙය වහාම නතර කල යුතුය 🙂

Main News