මහින්දගේ-ගෝටාභයගේ පින්තුර භාවිත නොකරනු.. සිරිසේනගේ පින්තූර දමා පෝස්ටර් ගසනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

February 8, 2020 at 3:00 pm | lanka C news
මහින්දගේ-ගෝටාභයගේ පින්තුර භාවිත නොකරනු.. සිරිසේනගේ පින්තූර දමා පෝස්ටර් ගසනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ පින්තූර යොදාගෙන මැතිවරණ ප්‍රචාරයේ නොයෙදෙන ලෙස ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම දැනුම්දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙත සිදු කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ තමන්ගේ නායකයන් ගේ පින්තූර ගසාගෙන මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීම බවද ඔහු සඳහන් කළේය.

තවත් අවුරුදු එක හමාරකින් දෙකකින් පිල්මාරු කරන අය පොදුජන පෙරමුණේ නායකයන් ගේ පින්තූර ගසාගෙන දේශපාලන නොකළ යුතු බවද ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.

93 views

8 Comments to “මහින්දගේ-ගෝටාභයගේ පින්තුර භාවිත නොකරනු.. සිරිසේනගේ පින්තූර දමා පෝස්ටර් ගසනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..”

  1. kawinda says:

    ane hondai. munge muspenthu munu pohottuwe posterwala thewarunath epa nehe. JVP ekata wechcha dema munta karanna ona..SLFP hendigewilama pala.

  2. Gamaya says:

    They are most welcome to use chandrikas photo.

  3. Ranji says:

    Kenekuge anumathiya nathiwa deshapalana poster walata, nama ho chayaroopaya yedeema neethiyen waradak we.eyata ida diya noyuthuyi!

  4. john the baptice says:

    සිරිසේන ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්දදෙන්න බූරුවෝ අපේ රටේ නැත.

    • shaliya says:

      බුරුවන්ට ජන්දය නෑ පුතා,මිනිසුන්ට නම් තියෙනවා, ටිකක් හොයලා බලන්නකො

  5. පියරතන says:

    ලාංඡනයට පතෝල මිටක් සහිත ආප්ප කුඩයකුත් පිංතූරයේ දෙපැත්තේම අඳිනු

  6. වරදට දඬුවම නියතයි says:

    ආප්පයා ඇවිත් තියෙන්නේ මේ රට හපකරලා උරාබොන්න. ඌ තනියම නොවේ පවුල, පරම්පරාව පිටින්ම වැඩේට බැස්ස බවයි පෙනෙන්නේ. ටෙලිකොම් එක එක සහෝදරයෙක් හූරං කෑවා, තව එකෙක් ගොවීනුයි බත්කන මිනිසුන්වයි සූරං කෑවා. මුගේ දරුවොයි මූයි වාහන ගෙවල් මුදල් සූරං කෑවා. මූට තවත් මදිවෙලා ආපහු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ඉල්ලන් එනවා. මේ වගේ පරයකුට චන්දෙ දෙන කාලකන්නිත් ඉන්නවද?

    • shaliya says:

      ඔය මිනිහත් මහින්ද වගේ හැදුනනම් කොච්චර හොදද නේද? හා නැද්ද

Main News