මහින්දගේ ජීවිතය තවත් අවදානමේ.. පොලිස් ආරක්ෂකයින් 42ක් ඉවත් කෙරේ..
May 4, 2017 at 4:17 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ඊයේ පස්වරුවේ සිට හදිසියේම ඇමති ආරක්ෂක කොට්ඨාශ මූලස්ථානය වෙත කැදවා ඇත.
මෙම පිරිස අතර සහකාර පොලීස් අධිකාරිවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් පහක් ඇතුලත්ය.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පවසන්නේ මෙම හදිසි මාරු කිරීම දේශපාලන පළිගැනීමක් බවත් මිට පෙරද මේ ආකාරයෙන්ම රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අවදානමේ හෙලමින් නිලධාරීන් මාරු කරන ලද බවත්ය.
yamapalanaya is EQUAL to LTTE………SINHALESE WAKE UP NOW AND SEND THIS ELAM YAMAPALANAYA HOME TODAY.