මහින්දගේ ඩොලර් බිලියන 18 සගවාගෙන සිටින ඩුබායි මැරියට් හෝටල් හිමිකරු සමග ආණ්ඩුව හොරණ ටයර් කම්හලක් අරී..
January 3, 2017 at 9:33 pm | lanka C news
මෙරට විශාලම ටටර් කර්මාන්ත ශාලාවට ජනවාරි පස්වැනිදා හොරණදී මුල්ගල් තබන්න යන්නේ යයි මේ දිනවල සියළු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පූර්ව ප්‍රචාරය කරමින් තිබේ.
මෙම කර්මාන්ත ශාලව සදහා රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරනු ලබන්නේ නන්දන ලොකු විතාන නම් දේශීය ව්‍යාපාරිකයෙකි.
මීට වසරකට පමණ පෙර නන්දන ලොකුවිතානට චෝදනා එල්ල වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සගවාගෙන සිටින ඩොලර් බිලියන 18න් කොටසක් ඩුබායි මැරියට් හෝටලයට යොදවා ඇති බවත් එය පරිපාලනය කරන්නේ නන්දන ලොකුවිතාන විසින් බවත්ය.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට බී බාර්තාවක්ද ඉදිරිපත් වූ බවට එකල වාර්තා විය.
නන්දන ලොකුවිතානගේ ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු වීමද විශේෂය.
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කල සොයාගැනීම
අමෙරිකාව හොයා ගත්තෙත් ගොන්ජලු??
මහින්ද ජනාධිපතිතුමනි කිසිදෙයකට කලකිරෙන්න එපා , කවදාක්වත් බොරුවට තැනක් නැහ. කවදා හෝ සත්‍ය ජයග්‍රහණය කරනවා. අද ඔබව විවේචන කල මිනිස්සු දැන දුක් වෙනවා. ඔබ සැමදා අපේ ජනාධිපති යි.
Witness- Daisy Achchi
“SISIRA” Do not show in public that you are a useless PIMPI………. Better eat fig shit.
Sisira, uba maha gonek yako. Pissek wage uba liyanne.
SISIRA kiyana eka matanam pena widihata, gonek ….. Apatayek wage.
Ow
Sisira Gona…. Mahindawa wadina okkoma……..????
විළි ලැජ්ජාවක් ගෑවිලාවත් නැති යහපාලන අම් බරුවෝ.
මෑතක් වෙනකම් කිව්වෙ නන්දන ලොකුවිතාන සල්ලි කාරයෙක් නෙවි. සල්ලි මහින් ද ගෙ කියල.
දැන් ඒ මනුස්සයගෙ ටයර් කම්හල විවෘත කරන්න යනව රෙදි ඇඳගෙන. .
මුන් ගෙ බොරු වලට රැචටිල තම වටිනා චන්දය ජාති ද්‍රෝහීන්ට පූජා කළ අයට දැන් මොකද හිතෙන්නේ ?
Nodakin, Nodomakin……………
SINHALESE DONKEYS! Really angry about BALDY SINHALES DONKEYS who elected Cussed illegitimate basted like RANJAN.
Where is SAKKILI APPA SIRA??????????????????????????????????
මේ මිනිස්සු මේවාට මුල් ගල් තියන්නේ ඇදුම් ඇදලා දන්නේ නැහ.
rabar wage adapalla. urapalla…..kasi denawaa nam rabar witharak neweyi oone labbak uravi. Ayyo ape kuhakao.
Mahindata gawichcha ekek ekkawath mun ganudenu karanne naha.Paligannawa misak. Ekenma ahuwenawa Mahindage ganudenuwak methana nathibawa.
ane apith rewatuna mewa aththa kiyala . a nisa apita samawanna janadipathi thumani,
AMAL, As a human do not you have a brain? Do not you have a intelligence?
S INHALES DONKYES
LOKUVITHANA MAHA HOREK MU GAWA THIYENNE MAHINDAGE SALLI THAMAI MU DEN YAHAPALANETH EKKA DEAL DAGENA GEMA GAHANAWA MU MAHA AMUMA THIRISANEK LANWA SEWAKAYANTA 5YR WALIN THAMANTA HIMI BONES GEWALA NE DEN SEWAKAYO NADU KIYANAWA ETH EWATH SALLI BALEN YATA GAHAI AHINSAKA MINISSUNGE JEWITHA WINASA KALATA MUNGE SANUHARETAMA HENA GAHALA MAKABEWILA AKULALAMAYANNA ONE