මහින්දගේ නව පක්‍ෂය ලියාපදිංචි කර අවසන්..

September 26, 2016 at 10:40 am | lanka C news
මහින්දගේ නව පක්‍ෂය ලියාපදිංචි කර අවසන්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව දේශපාලන පක්‍ෂය මේ වන විටත් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වෙයි.

දැනට ලියාපදිංචි කර ඇති එම පක්ෂයේ නම හා තනතුරු පමණක් වෙනස් කිරීමෙන් නව දේශපාලන බලවේගය බිහිවනු ඇතැයිද ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 වර්ෂයේදී බිහිකරනු ලැබුවේ මේ ආකාරයටම      බහුජන නිදහස් පෙරමුණ නමින් ලියාපදිංචි කර පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස නම වෙනස් කර තනතුරුවලට නව පත් කිරීම් සිදු කරමිනි.

ඒකාබද්ද විපක්‍ෂ ආරංචි මාර්ග පවසන්නේ එසේ පිහිටුවන නව දේශපාලන පක්ෂයේ නිලධාරී මණ්ඩලය මේ දිනවල සාකච්චා වෙමින් ඇති බවයි.

31 views

16 Comments to “මහින්දගේ නව පක්‍ෂය ලියාපදිංචි කර අවසන්..”

  1. Saron says:

    Congratulations

  2. toyya says:

    Horekuta one apamana balayak

  3. Helaya says:

    We have to register another alternative partyas Yahpalkayo will play dirty law games at last moment and will not allow this team to contest for the election.We have to disclose this at the last moment with same nominees.
    Helaya

  4. PULATHISI says:

    JAYA VEVA. JAYA VEAVA. JAYEN JAYAMA VEVA.

  5. Aba says:

    Excellent political tactics on the part of Joint Opposition.
    Congratulations!

  6. Wilson Thilakaratna says:

    No matter the name is. We are with MR and followers.

Main News