මහින්දගේ නායකත්වය පිලිගනී.. 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වේ.. සම නායකත්වයට WDJ හා SB…

June 22, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ නායකත්වය පිලිගනී.. 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වේ.. සම නායකත්වයට WDJ හා SB…

ඉදිරි සතියේදී පටන් ශ‍්‍රීලනිප 16 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ තම කණ්ඩායම කටයුතු කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ බවයි.

තම කණ්ඩායමට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැමුන් විසින් කරන ප‍්‍රකාශ ගණන් නොගන්නා බවත් කී ඔහු ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප 23 දෙනාට ගමට යන්නට බැරි නිසා 16 කණ්ඩායම වහ කදුරු වී ඇති බවත් සදහන් කලේය.

ඉදිරියේදී තම කණ්ඩායමේ සම නායකයන් ලෙස ජෝන් සෙනෙවිරත්න හා එස්.බී. දිසානායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කටයුතු කරනු ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

108 views

17 Comments to “මහින්දගේ නායකත්වය පිලිගනී.. 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වේ.. සම නායකත්වයට WDJ හා SB…”

  1. ජසයා says:

    යාළුවනේ පරිස්සමෙන්. රෑ වැටුනු වලේ දවල්නම් වැටෙන්න එපා.

  2. Open mind says:

    මොකේ හරි එල්ලෙන්න ඕනෑ නේ..”හොඳයි හොඳයි…..

  3. පොරියා says:

    තවත් ට්‍රෝජන් අශ්වයෙක් නොවේවා…

  4. chandra says:

    Then what about HITLER? Still their Prez candiddate will be the Hitler?

  5. බන්ඩා says:

    අමරය දුමියා සහ තව කිහිප දෙනෙක් හැරෙන්නට සිරාගේ ශ්‍රිලනිප යේ ඉතිරි කට්ටියත් වැඩි කල් නොගොස් මහින්දගේ නායකත්වය යටගේ ඒකාබද්දයට එකතු වෙනවා නොඅනුමානය්. රනිල/ජෙප්පන්ගෙ 20 කුනු කූඩයට යනවා දැන් ස්තීරය්. ඒවාගේම ගෝටා ජනපති වී රට ගොඩ ගන්න බවත් ඉතාම පැහැදිලිය්.

  6. Samuvel says:

    ආයිත් මුන් එකෙක්වත් m3 ගේ නායකත්වය ගැන කතා කරල තිබුනොත් ඌව එලවන්න ඕන. අප්ප කෑවට ලීඩශිප් කොලිටි, ජනබල, පවුරුශ, එඩිතර යන කිසිත් නැති එයාට ඉදිරි නායකත්වයක් කොහොමවත් නෑ කියල මෙ අය පිලිගන්න ඕන.

    • සිංහල බන්ඩා says:

      ජෙප්පන්ගෙ 20 පරාජය නොකලෙත් ගෝටා ජනාධිපති කිරීම සිහිනයක් පමනක් බව ජනතාව තේරැම් ගත යුතුය්. 20 පරාජය කිරීමට නම් 16 කල්ලිය ඒකාබද්දයට එක් විය යුතුය්. ඒකාබද්දය 16 කල්ලිය සාදරයෙන් පිලිගත යුතුය්. පුලුවන් නම් ශ්‍රිලනිප යේ තවත් 16 ක් එක් කර ගත යුතුය්. රට ජාතියට ජය.

  7. janaka says:

    කමක් නෑ ආපුවාවේ . චන්දෙ දෙන්නේ අපිනේ . එතකොට බලාගම්මු .

  8. SUNIMAL says:

    මේ 16 දෙනා දළදා මාලිගාවට ගෙනගොස් මෙය සහතික කරගමු

  9. Jana says:

    Warellako chande denne apine

  10. frank says:

    Who is WDJ? A murderer. Who is SB? Pin MP, cross dresser. No Place for the other leader Preajayanta. ane paw?

Main News