මහින්දගේ නිල නිවස හදන්න කෝටි සීයක්..

May 29, 2022 at 10:25 pm | lanka C news
මහින්දගේ නිල නිවස හදන්න කෝටි සීයක්..

හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැදී සිටින හිටපු ජනාධිපති නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි සියයක මුදලක් අනුමත කර ඇති බව මහරගම නගර සභා මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා හෙළි කරයි.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන සමයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ සදහා මුදල් අනුමත කරගෙන ඇත්තේ අග්‍රාමාත්‍යය වැය ශීර්ෂය යටතේ මෙය ඉදි කිරීමට බවද ඔහු සඳහන් කළේය.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා මෙසේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් වෙන් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අන්තර්ජාලය මගින් වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

122,935 views

25 Comments to “මහින්දගේ නිල නිවස හදන්න කෝටි සීයක්..”

  1. පොහොට්ටු බලකාය says:

    කෝටි සීයක් කියනෙ සුලු ගානක්නෙ.

  2. මෝල්කාන්ත says:

    මේ පලා ඛඛා දන්න දේවල් මු දියවන්නාවෙ ගාලට ගියා නම් මීට වැඩියෙ තව දේවල් හොයාගන්නව. ලගදි සිස්ටම් චේන්ජ් පලා බබ්බු රටට ඵපා.

  3. cw says:

    මහා අපරාධයක් නේද? ඒ වගේම යහපාලන කාලෙදි තමුන්ගෙ ලොක්කෝ අර පොලොන්නරුවෙන් ආපු අහිංසක ගැමියාට දුන්න මිලියන 800 මන්දිරය ගැනත් හොයල බලන්න ඕන, හරිද?

  4. jeppo says:

    රත්තරන් අශ්වයෝ එහෙම ගන්න සල්ලි වෙනකරලා නැද්ද

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      පැන්ඩෝරා ඩොලර් එහෙම නැද්ද?

  5. Simiyon says:

    ධනුෂ්ක රාමනායක කියන්නෙ පාඨලීගෙ පිම්පියා.. පාඨලීට කොකා කෝලා බෝතල් අල්ලන් ඉන්නෙ මෙයා. සජිත්ගෙ ජනාධිපති කැම්පේන් එක අල කරෙත් මෙයා සෙට් වෙලාම තමයි. කාන්තාවන් ට අස්වාභාවික කටයුතු කිරීමට ඉටා ගත් පරපීඩක කාළකණ්නියෙක් තමයි මූ.

    • Janaka from Matara says:

      කියන කතාව ඇත්තක්ද ආයිබොවං.
      කියන මිනිහගෙ ජාතකෙයි ජොබ් එකයි බුදිවදින විදියයි ඒකට අවස්‍ය නැහැ නොවැ.

      • ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

        Janaka from Matara yako e unaata thamun ge kunu thiyagena anunge labbawal hoyanna yana kapatiyo gana minissu dana ganna onee, nathuwa thoge jaathake gana mama kiwwe nahane parayo, anika tho danushka ramanayakama wenna athi, eka hinda tho horaa bawa thoma dannawane

      • Simiyon says:

        බොගෙ වාහෙට කොකාකෝලා ඔබලා බොට මොළේ අමාරුයි කියලා බලෙන් පිස්සන් කොටුවට කුදලන් ගියාම බොට තේරෙයි…

  6. Sam says:

    Me kalaknniya marunama Niwan Sepa Labewa kiyala Bududahamata nigaru karanna eahema eapa. Hamotama kiyanne. Ea tharam Kala kanni pawulak.

  7. sahan says:

    comment දැක්කම අපේ රටේ මිනිස්සු කොච්චර වහල්ලුද කියල පේනවා.. ඉතින් මෙහෙවු මිනිස්සු ඉන්න රටක් දිඋනු වෙයිද? හරිම දුකයි අපේ රට වැටිලා තියන තත්වේ ගැන…

  8. Ranjanee says:

    රටේ පලවෙනි පුරවැසියාට අමතන්න දැන්නේ නැති හරක් ටිකක් මේකේ කොටනවා. උන් හිතනවා ඇති උන් තමයි පොරවල් කියලා. මුන්ගේ ඉතුරුව ගැන කවර කතාද.මේ රටේ ඉන්නවා හොඳ උගත් වැදගත් මිනිස්සු. මුන් හිතන්නේ මේ තමයි රටේ ජනමතය කියලා. මෝඩ මුසල ගොන් හරක්.

  9. හොර හැත්ත පළවා හැරීමට පෙළගැසෙනු says:

    මහින්ද හොරා කෑ දෙස් විදෙස් දේපළ වහා රාජසන්තක කළයුතුයි,.!

Main News