මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා…

November 8, 2021 at 2:10 pm | lanka C news
මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වන සංවත්සර දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද කතාවේ පිටපත වේලාසන දැනගැනීම සඳහා එම පක්ෂයේ කිහිපදෙනෙකුට දැඩි උවමනාවක් තිබී ඇතැයි වාර්තා වේ.

ඒ සදහා කතාවේ පිටපත වේලාසන ඉල්ලන කිසිවෙකුට කලින් පෙන්වීම අග්‍රාමාත්‍යවරයා විසින් තහනම් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

එම තහනම පැනවීම නිසා වේලාසන කතාව බැලීම සඳහා උත්සාහ කළ අය එම උත්සාහය අතහැර දමා තිබේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා එම සංවත්සර සමුළුවේ කලයුතු කතාව පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් වේලාසන සකස් කර එවා තිබුණ ද අග්‍රාමාත්‍යවරයා එම කතාවට කිසිදු කැමැත්තක් දක්වා නැත.

අවසානයේ අග්‍රාමාත්‍යවරයා තමන් විසින් සකස් කරගන්නා ලද කතාව සුළු සංශෝධන සහිතව සංවත්සරයේ දී සිදු කර ඇති බවද තව දුරටත් වාර්තා වේ.

57,785 views

14 Comments to “මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා…”

  1. Mandate Kachal says:

    Dan Dan mandate kachal athiwela wagei!

  2. පෙර සුදානම් සහිතව අවවදියෙන් සිටින්න,.! says:

    ”’දකෂයන්ට වෙෙරකරනා , දූශිතයන් පිරිවරා රට විනාශ කරනා ”වංචනික මරා සමඟ සියළු රාඡපකකස පවුල්වාදී දූශිතයන් පන්නා දැමීමට සියල්ල සූදානම්,..!
    ”’ත්‍රීකුනාමළය, කොළඹ වරාය, බළශක්ති අධිකාරිය, මුස්ලිම් අන්තවාදය, සිනි වංචාව සුදුළුනු, කහ ,පොල්තෙල්, සහල්, සීයළූම වංචාවන්ට සහ ව්‍යවස්ථා උල්ලංගනය කරමින් රනිල් පාර්ලිමේන්තුවට ගෙන ඵ්ම ඇතුළුව මහ බැංකු වංචාව,සුනාමි අඅරමුදල, ගිනිගත් නැව් සඳහා ලැබිය යුතු අළාභය සියලු වංචාවන් පිටුපස සිටිිනා ප්‍රධාන ධූශිත පාහරයා මමහින් රාඡ පකෂ බව සාකෂි සහිතවමත්, අනෙකුත් දදුශහිතතයයන් අනු පිළිිවෙළින්, බෑැ සිල්, චමල් නාමල්,යෝසික,චු,රනිල් විකාර සමඟ සියළු දුශිතයන්, මිත්‍යාදුශ්ඨිකයන් පළවවා හැරීම ඡාතියක කාළීන අවශ්‍යතාවයයි,.! පෙර සුදානම් සහිතව අවවදියෙන් සිටින්න,.!

  3. සහන් says:

    සාටක නාටක

  4. Gorilla says:

    It is irreversible now. You can’t change the outcome of next election