මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..

November 6, 2021 at 10:22 pm | lanka C news
මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතක දී සිදු කරන ලද දේශනය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දැඩි කැලඹීමකට ලක්ව ඇති බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වන සංවත්සරය නිමිත්තෙන් නෙළුම්පොකුණ රඟහලේ පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.

එහිදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැඩි විවේචන එල්ල කරමින් සිදුකරන ලද කතාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

මෙම තත්ත්වය මත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවන්ට ද ප්‍රතිචාර දැක්වීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පසුබාමින් ඇති බවත් වාර්තා වේ.

93,890 views

9 Comments to “මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..”

  1. රාඡපකෂ පවුල ඡන්දයකදී නිශ්චිත ලෙසම හාන්සියි,.! says:

    ”’දකෂයන්ට වෙෙරකරනා දුෂිත වංචනික රාඡපකෂ පවුලේ අවුළ ඡන්දයකදී නිශ්චිත ලෙසම හාන්සියි,.!

  2. Silva says:

    කල කම් පලදේ. පොහොට්ටුව හබක්

  3. සිංහල බන්ඩා says:

    පැරදුන මහින්ද නැගිට්ටුවේ 2015 පෙබරවාරි නුගේගොඩ මහින්ද සුළග රැලිය බව බැසිල්ගෙ මෝඩ පසුපෙල පොහොට්ටුවන්ට අමතක උනාට මහින්දට අමතක නැහැ.

    • Haramanis says:

      ITHIHASAYA AMATHAKA WIMA APE DESAPALUWANGE JANMA SIRITHAI

    • Robin says:

      Pohottuwa has now forgotten who organized the Mahinda Sulanga Ralley held in Nugegoda. It was Wimal Weerawansa, Gammanpila and Vasu. Having seen the success of the ralley, Basil Rajapaksa flew in from USA and self appointed as the Chief organizer. G.L Peiris who went missing after Mahina’s defeat named himself as the the president. So did the Sagara Kariyawasam. There was none from the party to read the Mahinda Rajapaksa’s message on the stage.

  4. Gon athal says:

    You are already expired.. please go home without cheating people

  5. 3% ට බය බයියා. says:

    V8 ටිකක් දුන්නා ම ඕවා හරි යනවා.මෝඩ බයියන් ට ඕවා තෙරෙන්නෑ .

  6. Saroja says:

    Great sensible leader, but not his idiotic sons. We respect him for his political maturity.

  7. Darshana abayakoon says:

    පොහොට්ටුව හාන්සි වෙනකන් තමයි විමල්, ගම්මන්පිල වගේ පරපොශිතයො බලන් ඉන්නේ. රටට අබමල් රේනුවක සේවයක් කරලා නෑ. කාගේ හරි ඇගේ එල්ලිලා පාර්ලිමේන්තු එනවා ජනප්‍රසාදය වෙන පැත්තකට යනවන්වගේ තේරෙනව නම් තමන් නියොජනය කරන කන්ඩායමට විරුද්දව එලියෙ කතා කරනවා. හැබැයි අතුලෙ යස් ස, ඔෆ් කොස් ස කියලා ගෙනෙන හැම පනතටම අත් දෙකම උස්සනවා. මේ වගේ දෙපත් නයින්ට ගහලම පන්නන්න ඔනේ.

Main News