‘මහින්දගේ පක්‍ෂයක් එනතුරු නිහඩ වෙනවා..’ පොහොට්ටුව සමග අවුල් වී උදිත් ලොකුබණ්ඩාර යන්න යයි..

March 30, 2018 at 12:00 pm | lanka C news
‘මහින්දගේ පක්‍ෂයක් එනතුරු නිහඩ වෙනවා..’ පොහොට්ටුව සමග අවුල් වී උදිත් ලොකුබණ්ඩාර යන්න යයි..

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයක් එනතුරු තමන් නිහඬ වන්නේ යයි ඒ මහතාගේ පුද්ගලික ලේකම්වරයයෙකු ලෙස කටයුතු කල හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

135 views

19 Comments to “‘මහින්දගේ පක්‍ෂයක් එනතුරු නිහඩ වෙනවා..’ පොහොට්ටුව සමග අවුල් වී උදිත් ලොකුබණ්ඩාර යන්න යයි..”

  1. lakmina says:

    මොන බොරුවක්ද මේ කියන්නෙ
    ඒ රත්තරන් මනුස්සයා කවදාවත්
    මහින්ද රාජපක්ෂ දාල යන්නෙ නැ
    කට්ටියට උවමනාවක් තියෙනවා
    එලවන්න
    අපි එලවන්න කාටවත් වෙන්නෙ නැ

  2. උදිත ලොකුබණ්ඩාර තමුන්ගේ අප්පච්චිටත් නිගා කරනවා. මහින්ද මහත්තයා කොයි තරම් නිහතමානීද? ඒකට මේකා! ඌ හිතන් ඉන්නේ මහින්ද මහත්තයා උගේ ලේකම් කියලා. මහින්ද මහත්තයාට පින් සිද්ද වෙන්නා මේකා පාර්ලිමෙන්තුවට ගි‍යාට කරපු මඟුලක් නැහැ! මහින්ද මහත්තයා නැවත වරක් හිතන්න ඕනා උදිත ලොකුබණ්ඩාර වගේ අපතයෙක්ව තවදුරටත් තමුන්ගේ ලේකම් විදියට තියා ගන්නවාද කියලා. මේකා අහිංසක ජනතාව මහින්ද මහත්තයාගෙන් ඈත් කරනවා!

  3. sarath says:

    චමින්ද හොදයි බලය තියෙනකොට .
    අපිනම් දැක්කේ නැ පැරදුනාට පස්සේ.
    දිනුවම ලගම ඉදියි.

  4. Kelum says:

    මේකා පිස්සු බල්ලෙක් දවසක් බලද්දි මූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ආරක්ෂක නිලධාරීන් ටික මුගේ වටේට දාගෙන..මූ හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුගේ ලේකම් කියලා..මූව එලවන්න කාලෙ හරි

  5. Kelum p says:

    මේකා පිස්සු බල්ලෙක් දවසක් බලද්දි මූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ආරක්ෂක නිලධාරීන් ටික මුගේ වටේට දාගෙන..මූ හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුගේ ලේකම් කියලා..මූව එලවන්න කාලෙ හරි

Main News