මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අරගලකරුවෝ දන්වති…
May 27, 2022 at 9:20 am | lanka C news
හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී බී ජයසුන්දර යන අය ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි සර්ව පාර්ෂික අරගලකරුවෝ කියා සිටිති.
මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
සර්වපාර්ශ්වික නම ගැලපෙන්නේ නෑ නේද ?
නොගැලපුනත් කියපු කතාව ඇත්ත යි .
JVP හෙලුව වහගන්න දාගන්න නම්නේ. JVP අනුරගේ ටිකිරි මොළේනේ
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතුයි ..ඔහු සහ ඔහුගේ කුරහන් සාටක පවුල් සමාගම සොරා ගත් ජනතා බදු මුදල් වහාම රටේ ජනතාවට ලබා දී දේශපාලනයෙන් සදහටම ඉවත් කල යුතුයි ..නිරුපමාගේ පැන්ඩෝරා papers වල ඇති ගිණුම් රාජසන්තක කර රටේ ණය ගෙවා රටේ යථා තත්වයට පත් කල යුතුයි ..මහරජාණෝ සහ කුරහන් සාටක පවුල් සමගම අපේ රටට කල විනාශයට රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි
තොට අමුකැවිලද යකෝ.? ලංකාවේ මහ පොළොවේ නෙවෙයිද ඉන්නෙ.
මහින්ද ජන්දේ ඉල්ලුවොත් 3%ට ඇපත් නෑ. ඒකයි ඇත්ත
පිනට කකා , ගෝල්ෆේස් එකේ සිංදු කිය කිය, ෆොටෝ වලට බොරු ප්‍රකාශණ, කුරුස සංදර්ශණ කර කර කාලෙ කන,
භීෂණය පතුරවන , එයට අනුබල දෙන , අන්තවාදී ආගමික පූජකයන්ට අනුව මීහරකුන් සේ හැසිරෙන
රටට ඩොලර් සතයක් වත් උපයන්නැති තොපි වගේ රටට සාපයක් වූ අරගල කරුවන් ගේ ප්‍රජාඅයිතිය අහෝසි කරව්.
රට ගිනිගෙන ඇති විට , පංදු කෙලිමින් රඟන අමන පුතුන් ගැන නන්දාමාලිනිය කියන්නෙ තොපි ගැන.
පිනට කකා ඉන්නේ දේශපාලකයෝ මිසක් අරගල කරුවෝ නොවේ ..උබත් රාජපක්ෂලාගේ අසුචි කන පංගුත්තරයෙක්ද ?ඇයි ඩොලර් උපයලා රාජපක්ෂ පවුලට ලබා දීලා තවත් රටේ ජනතාව දුක් විදිය යුතුද ?උබත් රාජපක්ෂ පවුලට කඩේ යන පොහොට්ටුවේ වහලෙක්ද ? දැන්වත් දේශපාලන වහල් බවෙන් මිදියන් ..රාජපක්ෂ පවුල් සමගම සොරාගත් රටේ බදු මුදල් කොමිස් මුදල් ලබා දුන්න නම් රට ස්ථාවර කිරීමට පුළුවන් ..විදේශීය රට වලින් ණය ගත්තේ පොහොට්ටුවේ මහින්ද ඒවා වියදම් කලේ රාජපක්ෂලා ..එයට වගකිව යුත්තේ මහින්ද ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල් සමගම .ජනතාවට දුක් විදීමට අවශ්‍ය නැහැ. සොර ගත් මුදල් වලින් රටේ ණය ගෙවා රටේ ප්‍රශ්න විසදීම මහින්දගේ යුතුකමක් .එසේ නොකළහොත් දන්දිනාගේ පුතුන්ට මුණුපුරන්ට ,පවුලේ සැමට ජනතාවගේ සාපය ලැබේවි
මෙහෙම මටත් ඔනෙ නන් ලියුමක් ගහන්න පුලුවන්නෙ සර්වපර්ශ්වික අරගලකරුවො කියල ඔනෙ දෙයක් ඉල්ලල. මුන් පාර්ලිමේන්තුවෙ උන්ටත් වඩා අන්තයි
මේ රස්තියාදු කාර ජේවීපී කාරයෝ ලන්කාව පාලනය කරන්න හිතාගෙන විවිධ තරාතිරම් වල යෝජනා ගේනවා. මහින්ද රාජපක්ෂ වැරදි වැඩ කරලා ඇති නම් නඩු දාපල්ලා. මේ උද්ඝෝෂණ කාලකන්නි රැලට කොඳු නාරටිය කැඩෙන්න ගහන්ඩ ඕනෑ මේ විදිහට රට අරාජික කරන්න කරන බලුවැඩ වලට
උබ නම් නියම කපුටෙක් බව පැහැදිලිව පෙනේ .ඇත්තටම උබ මානසික රෝගියෙක් නේද ?
එහෙම උනොත් රටට හොඳ කලක් ඒවි
සරම උස්සලා හරියට ඇඳගනිල්ලා. බොලා කියන විදියට හම්බ වෙයි.
රටම කාපු මුන් හැත්තම රටිනුත් පිටුවහල් කරොත් මේ රටට හොඳක් වේවි,
05 ක්….? මොනවද ආසන ?
මෙන්න යකෝ නිර්පාක්ෂික රෙද්ද ගැලවිලා දැන් සර්පපාක්ෂික වෙලා.
රට කන්න උපන් කාලකන්නි නිකං කකා බිබී පිස්සු කෙලිනවා. ගිහින් මඤ්ඤොක්ක පැලයක් හිටවපල්ලා.
ගෝල්පේස් නපුංසක අරක්කු බිබී නටන රිලව් රෑනට ඕන විදියටද රටේ තීන්දු තීරන ගන්ඩ ඕනෑ.කාලකන්නි සෙට් එක ගිහින් කුබුරක් කොටපියව්.මේකෙ කොමෙන්ට් වලින්ම පේනවා තොපි වගේ දේපල ගිනි තියන කුහක මානසික රෝගීන්ට ජනතා මනාපයක් නැති බව
ඔවු ඔවු එකනම් පෙනේනවා හොඳට එදා 69 ලක්ෂයක් දේනාගේ චන්ද අරගෙන එවුන්ව රවටා කළ පළවිපාක තමයි ඔයා මයිනට දැන් පළදිලා තිබෙන්නේ එකනිසාද දන්නේ නැහැ හැංගිලා ඉන්නේ ගුහාවේ සධාම්හුසෙන් වගේ. අන්න ඒ දඩුවම තමයි මුට ලනගදීම ජනතාවගෙන් ලැබෙන්නේ. අන්න එදාට අපිත් එනවා නැවත අතින් කටින් වියදම් කර අර මෙතන කමෙන්ට් කරණා එකාගේ කියමනට අනුව එන්නේ මෙදා පාර ඉකම් නොවේ කෙලපිඩක් ගසා සෙරෙප්පුවෙන් මුහුණට ගසන්න. කියා ගියත් කමක් නැහැ අපිට මොකද මු අපිව ඇන්දුවාට Alapaluwa from**
මිනිමරු ජෙප්පන්වත් මේ රටින් තුරන් කරන්න ඕනි .කම්මැලි හැත්ත නිකම් කකා බිබී අනුරයව රජ කරවන්න හදන්නෙ මුන්.මේ දේසපාලුවන් එක්කම ජෙප්පන්වත් මේ රටින් පන්නල දාන්න ඕනෙ.ලඟදීම මහජනතාවගෙන් මුන් ඔක්කොම ගුටි කනවා
JVP යට ජය වේවා!!! ..අපේ රට බේරාගත හැක්කේ JVP යට පමණයි ..74 වසරක් රට පාලනය කල සියලුම පක්ෂ දේශපාලනයෙන් සදහටම ඉවත් කල යුතුයි .වරින් වර පාලන බලයට පැමිණ .රට බංකොලොත් කල දේශපාලන පක්ෂ වලින් රටට සිදුවන යහපහක් නැත