මහින්දගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ සැලැස්මක්…

October 3, 2016 at 3:00 pm | lanka C news
මහින්දගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ සැලැස්මක්…

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දැනට දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක බව පළාත් සභ මන්ත්‍රි සංසදය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙලි කලේය.

බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත්‍රි ලලිත් එල්ලාවල මහා මේ බව හෙලි කරමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කර හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලසුමක් ක‍්‍රියාත්මක බවයි.

43 views
Main News