මහින්දගේ පොහොට්ටුව නිසා ශ්රීලනිපය පරදිනවා.. ශ්රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්
October 6, 2017 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වන බව ශ්රීලනිප මහ ලේකම් කාෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඉදිරි පළාත් පානන මැතිවණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරවීමට හිටුප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයිතියක් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කලේ අනුරාධපුරයේ පැවති පක්ෂ ක්රියාකාරී හමුවක් අමතමිනි.
uba mona hithakinda appyata panne – anna ewage hitaking tama api weda – ganja dumi
booruwo etakota appaya anikpettata penala SLFPA paraddanakota koheda hitiye. apita moko peradunahama api ai mahinda awath okata denne ne
තොපි ඉන්න පක්ෂෙන් මහින්ද ඉල්ලුවත් අපි චන්දෙ දෙන්නේ නෑ
Oba hari.mage hitheth Sri lankawa hewath ape rata kiyana maathrukaawa idiriyedi pamanak mahinda mahaththaya deweni thenata enawa.1.sri lankawa, 2.mr.mahinda. 2015 indala ape rata winasha karapu yahapalana set ekath ekka ape amma thaththa chande illuwath mamath denne ne chande.
දුමියට මඤ්ඤංද?කොන්දොස්තර අමරෙ කිව්වනෙ එහෙම වෙන්නෙ නැහැ කියල.අපි අමරෙට,අමරෙ අපිට,පොල්ල අල්ලන් ඉස්සරහට යමු.
මොන හිතකින්ද කියලා අපෙන්ද අහන්නේ… අර ඔය මහත්තරු ශ්රීලනිප ඡනාධිපති අපේක්ෂකයව පරද්දන්න යූ.ඇන්.පියත් එක්ක එක්කහු වෙලා ගහපු ගේම ගැහුවේ මොන හිතකින්ද… ආන්න ඒ හිතෙන් තමයි ශ්රීලනිපය පරද්දන්නේ…