මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා.. ශ‍්‍රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්

October 6, 2017 at 3:00 pm | lanka C news
මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා.. ශ‍්‍රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජයට පත් වන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කාෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඉදිරි පළාත් පානන මැතිවණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවීමට හිටුප ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අයිතියක් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ අනුරාධපුරයේ පැවති පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි.

171 views
Main News