මහින්දගේ පොහොට්ටුව පුංචි ඡන්දෙන් ආසන දහයක් දින්නොත් මං සමුගන්නවා.. මෛත්‍රී සමග ශ්රීලනිපය දැවැන්ත ජයක් ලබනවා..- බුද්ධදාස
October 20, 2017 at 12:00 pm | lanka C news
ඉදිරි පළාතේ පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නායකත්වයෙන් තරග වදින බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන 10ක් දිනා පෙන්වුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නේ යයි කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එම මැතිවණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තරග වැද ශ්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නේ යයිද හිටපු නගරාධිපතිවරයා කියා සිටියේය.
ane me seeyata dannam kalpanawa hondatama adu welaa. pissu tghamayi kiyawanne. ikmaninma niwan suwa ath wewa.
මූ ජීවත් වෙලා ඉන්නකං පුංචි චන්දෙ නෑ…! ම්යිත්රී හාස්කමකට වගේ අමරනීය වෙලා මේ ආන්ඩුව දිගටම කරොත් තව අවුරැදු 50කට පස්සෙ මුගෙ පුතාට,තව අවු 100කින් මුගෙ මුනුපුරාට මුගෙ පරම්පරාවටම ඔය කතාව බය නැතුව කියන්න පුලුවන්.වෙන්නෙ මොකද්ද කියක බලන්න චන්දෙ තියන්නෙ නෑ නේ…!
මූගෙ මූන වේලිච්ච කරුන්ක ගෙඩියක් වගෙයි.
අබුද්ධදාස
ඇන්ටික් මමි බලන්න මිසරෙට යන්න ඕනෙ නැහැ,යන්න කඩුවෙලට??