මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..

February 14, 2018 at 10:00 am | lanka C news
මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..

පැවති පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රටේ දකුණේ බහුතර ජනතා ඡන්දයක් දිනා ගැනීමත් සමග නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අතහැර දැමිය යුතු තත්වයක් මතුව ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

දෙමල මාධ්‍ය සදහන් කර ඇත්තේ යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කල බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට දකුණේ බලය හිමිවීමත් සමග පෙඩරල් පාලනය සිහිනයක් වීමට ඉඩ ඇති බවද ඔහු සදහන් කර ඇත.

මේ තත්වය මත උතුරේ ඇති සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය ලෙස එක්වීමට කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

44 views

25 Comments to “මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..”

  1. Ambassador says:

    Ehen yaapane ewun andanawa mehen thaanapathila kulappu wela. Premadasa janadipathi hitiyananam rate deshapaalanayata angili gahanawa kiyala munwa elawala damaawi

  2. තුෂාර ගුණසිංහ says:

    මහින්ද මතිදුනි වහාම ආප්පයා සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්න. විදායකය සමග හැප්පෙන්න එපා. ඔබ ආප්පයා පරද කර අවසන්. පලිගන්න කිසිම ඉඩක් දෙන්න එපා. පුද්ගලික ගැටුම පසුවට කරන්න. සිංහලයාට ඔබ පමණයි.

  3. ssp says:

    මාතෘභුමියට ජයවේවා!
    ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
    මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”

  4. ssp says:

    මාතෘභුමියට ජයවේවා!
    ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
    මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”
    සිංහලයාට ඔබ පමණයි.

Main News