බැදුම්කරේට අපි වැරදි නෑ… මහින්දගේ ප‍්‍රජා අයිතිය ජීවිතය පුරාම අහෝසි කල යුතුයි..- අගමැති රනිල් කියයි..

January 28, 2018 at 11:20 am | lanka C news
බැදුම්කරේට අපි වැරදි නෑ… මහින්දගේ ප‍්‍රජා අයිතිය ජීවිතය පුරාම අහෝසි කල යුතුයි..- අගමැති රනිල් කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය ජීවිත කාලයටම අහෝසි කල යුතු යයි බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කල විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මොරවකදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමිනි.

බැදුම්කර වාර්තාව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයට හෝ තමනට විරුද්දව කිසිවක් සදහන්ව නැති බවයි.

30 views

23 Comments to “බැදුම්කරේට අපි වැරදි නෑ… මහින්දගේ ප‍්‍රජා අයිතිය ජීවිතය පුරාම අහෝසි කල යුතුයි..- අගමැති රනිල් කියයි..”

  1. GA says:

    Tho(pal hora)
    Baba. Hukun.
    Lanci. Papol

    Thuk. Krrrak. Thuk

  2. Pina Agamathi says:

    We have only one solution..

    That is to vote…

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  3. මහින්දගේ ප්‍රජා අයිතිය නැතිකරන්න දඟලන්නේ වරද මොකද්ද…රට බේරා දුන්නටද….විකුනන් කන්න හම්බන්තොට වරාය හදලා දුන්නටද.

    • Upali says:

      එජාපෙට අනුව මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුත්තේ මේ කරුනු නිසාමය. කොටි නැතිකලා. අදිවේගී මාර්ග දැනට තියන 100% ම නිමකලා. පාසල් වලට මහින්දෝද්‍ය විද්‍යාගාර දුන්නා. පල්ලත් සබා පාරවල් සෑදුවා. වරයිය නගරය සැලසුම් කර නිමකිරීමට ලන් කලා. මාගම්පුර වරාය සෑදුවා. මත්තල ගුවන් තොටුපල සෑදුවා. මේ සියලු දේ කර තවත් බිලියන 18ක් සොරකම් කර ඩුබයි බැන්කුවක තැන්පත් කර ඇති බවට ඔප්පු කල නොහැකි සැකයට ලක් වුනා. තවත් මොකද මේකම ඇති. කරල බලාපල්ල.

  4. samuvel says:

    ඔවු,රනිලයා හෙවත් “රටකන නිකම්ම ලජ්ජනැති යාප්පුවා” සිටියදි මහින්ද නම් ” මගෙරට හිසි න්ගෙන දරාගත්” වීරයා සිරගෙට යවමු.

  5. SUNIMAL says:

    රනිල්-වාදීන්ට රනිල් පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.
    සිරිසේන-වාදීන්ට සිරිසේන පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.

    සිංහල චන්ද දායකයා මෝඩයෙකු නොවේ.මුන්ට චන්දෙ දෙන්න

  6. john the baptice says:

    මෙම ගනුදෙනුව හේතුකොටගෙන සේවක අර්ථසාධක අරමුදලට, මහ බැංකුවට, රටට හා ජනතාවට සිදු වූ පාඩුව අතිවිශාල බව පැහැදිලිය. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇතැයි කියන රුපියල් බිලියන 9.2 ක මුදල මහ බැංකුව මගින් රඳවාගෙන ඇති එම සමාගමට අයත් මුදල්වලින් රජයට අයකරගන්නා බවය.

    එහෙත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එවැනි මුදලක් මහ බැංකුව සතුව නැති බවය. ඒ අනුව මෙම ගණන් හිලව්වල නිශ්චිතභාවයක් නැති වග පැහැදිලිය.

Main News