මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි.. ඔහුට දඬුවම් කල යුතුයි..

February 19, 2017 at 11:20 am | lanka C news
මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි.. ඔහුට දඬුවම් කල යුතුයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට එල්ල වී ඇති චෝදනාවන්ට ඔහු වරදකරු වුවහොත් ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතු යයි පුරවැසි බලය සංවිධානය පවසයි.

එම සංවිධානයේ සමන් රත්නප‍්‍රිය පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොතකා ඔහුට දඬුවම් කළ යුතු බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝස් කල යුතු බවට සිවිල් සංවිධාන විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

238 views