මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර්… මහින්දට යකා නගී..[Video]
November 9, 2017 at 10:10 pm | lanka C news![මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර්… මහින්දට යකා නගී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/46466-1.jpg)
රට පුරා ඇතිව තිබෙන පෙට්රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.
පාර්ලිමේන්තු පාර අසලදී මාර්ග බාධක යොදා එම පිරිස නැවැත්වීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.
එම අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති වූ අතර හිටපු ජනාධිපතිවරයාද මදක් කෝපයෙන් අදහස් පල කරනු පෙනින.
වීඩියෝව මෙතනින්
WELL SAID&DONE PRESIDENT MAHINDA RAJAPAKSHA…..SINHALA majanathawa always with you! jaya jaya jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
ලොක්කා කාගේ අයිඩියාස් ෆලෝ කරනවද කියන්න දන්නේ නැහැ. ඒත් මහම මහා ගොන් වැඩක් ඕක. තමන් ඉස්සෙල්ල හිතන්න ඕන තෙල් නැති එකට විරෝධය දක්වන්න කලින් තමන් කියන්නේ මේ රටේ කවුද කියන එක. මිනිස්සුන්ගේ තමන්ට ලැබෙන පිළිගැනීම. නිකන් ආතල් එකට බයිසිකලේ ආවයි කියමුකෝ, ඒත් ඒ ආවේ රටේ තෙල් හිගයට විරෝධය පල කොරන්න කියල කිව්වම පොඩි මෝඩ ගතියක් ආව. මොකද මිනිස්සු දැක්ක ඔක්කොම වාහන ටික මෙයාලගේ බයිසිකල් වලට පිටිපස්සෙන් එනවා. හයියෝ සිරා වැඩේ වන කරගෙන ඉන්නවා මෙයා ඊට දෙවෙනි නැති වැඩ කොරනවා.
This is just a way of protesting..
All who commented should know that.