මහින්දගේ බාල පුතු රෝහිත විවාහ වෙයි.. උත්සවය වීරකැටියේ..
December 29, 2018 at 11:20 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා එන ජනවාරි 24 වැනිදා විවාහ දිවියට ඇතුළු වීමට නියමිතය.
ඔහු විවාහ වන්නේ ඔහුගේ පෙම්වතිය වන ටට්යානා ලී සමගයි.
තංගල්ල රන්න ප්රදේශයේ හෝටලයකදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර එය ඉතා කලාත්මක ආකාරයෙන් සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.
විවාහ මංගල උත්සවයේ ආරාධනා පත්රය මෙහි දැක්වෙයි.
‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා’
හිතගිය තැන ආදර රජ මාලිගාව සෑදේ!
සුභ මංගලම්!
Royal wedding of the year, congrats to both!