මහින්දගේ බාල පුතු රෝහිත විවාහ වෙයි.. උත්සවය වීරකැටියේ..

December 29, 2018 at 11:20 am | lanka C news
මහින්දගේ බාල පුතු රෝහිත විවාහ වෙයි.. උත්සවය වීරකැටියේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා එන ජනවාරි 24 වැනිදා විවාහ දිවියට ඇතුළු වීමට නියමිතය.

ඔහු විවාහ වන්නේ ඔහුගේ පෙම්වතිය වන ටට්යානා ලී සමගයි.

තංගල්ල රන්න ප‍්‍රදේශයේ හෝටලයකදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර එය ඉතා කලාත්මක ආකාරයෙන් සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.

විවාහ මංගල උත්සවයේ ආරාධනා පත‍්‍රය මෙහි දැක්වෙයි.

206 views

20 Comments to “මහින්දගේ බාල පුතු රෝහිත විවාහ වෙයි.. උත්සවය වීරකැටියේ..”

  1. sunimal says:

    ‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා’

  2. රෑනගිරවු says:

    හිතගිය තැන ආදර රජ මාලිගාව සෑදේ!

    සුභ මංගලම්!

  3. Donald Isuru Wilegoda says:

    Royal wedding of the year, congrats to both!

Main News