මහින්දගේ මලයණ්ඩිය ITN උගුල දිග්විජය කරයි.. ‘මිස්ටර් ටෙන්පසෙන්ට්’ පැය දෙකෙන් ‘මිස්ටර් 100%’ වෙයි..

January 24, 2018 at 12:00 pm | lanka C news
මහින්දගේ මලයණ්ඩිය ITN උගුල දිග්විජය කරයි.. ‘මිස්ටර් ටෙන්පසෙන්ට්’ පැය දෙකෙන් ‘මිස්ටර් 100%’ වෙයි..

– පෙබ. 10 මැතිවරණය නිමවෙන තුරු සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ “අපි තරහයි” චිත්‍රපටය රගපාමින් ජනතාව මුලාකිරිමට උත්සහ ගන්නවා, බැසිල් ITN රජයේ නාලිකාවෙන් හරහා රටට කියයි…

මැතිවරණය නිමවෙන තුරු සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ “අපි තරහයි” චිත්‍රපටය රගපාමින් ජනතාව මුලාකිරිමට උත්සහ ගන්නා බවත් එම රගපෑම පෙබරවාරි 10 වෙනිදායින් පසුව අවසන් බවත්, යූ එන් පි ශ්‍රීලංකා නිදහස් පක්ෂ එකට ආණ්ඩු කරන අය ජනතාවට ගැන අවබෝධයක් ඇති බවත්, රජයේ රූපවාහිනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි ” සංවාදය” වැඩසටහන ඔස්සේ හිටපු ආර්ථික සංවර්‍ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) නියෝජනය කරමින් ඊයේ රාත්‍රියේ දි පැවසීය.

මෙහි වැඩ සටහන මෙහෙයවනු ලැබුවේ යහපාලන ආණ්ඩුවේ රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය සෝමරතන දිසානායකයි.

මේ ආණ්ඩුව ජනතාවගේ ගෘහ ආර්ථිකයේ සිට රටේ කෘෂිකර්මාන්තය ඇතුළු සියලුම ක්ෂේත්‍රයන් අද වනවිට විනාශ කොට මේ ආණ්ඩුව ජනතාවගේ දේපල කුණු කොල්ලයට විකුණාගෙන කන තත්ත්වයකට පත්ව ඇති හැටි සාක්ෂි සහිතව පෙන්නුම් කලේ ය.

එමෙන්ම මෙරටේ සියලුම ක්ෂේත්‍රයන් චිත්‍රපට කර්මාන්තය ඇතුළු කරගෙන යා නොහැකි තත්ත්වයකට බදු පැනවීම හරහා සිදු කොට ඇති බැව් විස්තර කිරිම හරහා වැඩ සටහන මෙහෙය වූ සෝමරතන බාලසුරිය මහතා ද නිරුත්තර විය.

එදා 1951 දි එක්සත් ජාතික පක්ෂය නම් වු දැවැන්ත තනි දේශපාලන පක්ෂයෙන් ඉවත්ව බණ්ඩාරනායක මැතිතුමා ආණ්ඩුවෙන් එලියට පැමිණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහිකළ අවස්ථාව සිහිපත් කල හිටපු අමාත්‍යවරයා එදා මාධ්‍ය හරහා පෙන්නුම් කිරිමට උත්සහ කලේ බණ්ඩාරනායක මහතා දේශපාලන වශයෙන් විනාශ වු බවයි.

එමෙන්ම එවකට ප්‍රධාන පුවත්පතක කාටුන් ශිල්පියා බණ්ඩාරනායක මහතා අහිගුණ්ඩකයෙකු ලෙස ඉරිච්ච ඇදුමක් ඇදගෙන තම පියා වු එද බණ්ඩාරනායක මහතා සමඟ එකට ආණ්ඩුවේන් එලියට ගිය ඩි ඒ රාජපක්ෂ මහතා වදුරා ලෙසටත් රට වටේ නටවමින් යන ආකාරයෙන් පෙන්නුම් කලා, එහෙත් මෙරටේ ප්‍රගතිශීලි ජනතාව 1956 දි බණ්ඩාරනායක මැතිතුමාට මෙරටේ ජනතාව ආණ්ඩුව බාරදි ඔහු අගමැතිවරයා කල බව සිහිපත් කෙලේ ය, එබැවින් අද රටේ ජනතාව ඉල්ලන අවශ්‍යතාවය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මහින්ද චින්තනය පදනම් කරගෙන නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ට අවශ්‍ය බණ්ඩාරනායක සැබෑ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නව පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බිහිකළ බවයි.

එමෙන්ම එම නව පක්ෂය රටේ අනාගත පරම්පරාවට ගැලපෙන මෙන්ම ජාත්‍යන්තරව රට ඔසවා තැබිය හැකි වැඩපිළිවෙළක් සහිතව නව පක්ෂයේ ප්‍රතිපත්තිය වන බවත් ඒ අනුව මෙරටේ ජනතාව අනාගතයේ දි ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ආණ්ඩු බලය ලබාදීම සිදු කරන බව පැහැදිලි කලේය.

තමනට මිස්ටර් ටෙන්පසෙන්ට් කියන්නේ ඇයිදැයි ඇසූ විට හිටපු ඇමතිවරයා කියා සිටියේ එය නිවැරදි නොවන බවත් තමනට කිව යුත්තේ හන්ඩ‍්‍රඩ්පසෙන්ටි කියා බවත්ය. තමන් ඇමති යුගයේ බාරගත් සියලු රාජකාරි 100%ක්ම සාර්ථකව නිම කර ඇති නිසා ගැලපෙන්නේ එය යයිද ඔහු කියා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව මෙතනින්..

99 views

38 Comments to “මහින්දගේ මලයණ්ඩිය ITN උගුල දිග්විජය කරයි.. ‘මිස්ටර් ටෙන්පසෙන්ට්’ පැය දෙකෙන් ‘මිස්ටර් 100%’ වෙයි..”

  1. උබලා කවුරු මොනවා කීවත් වහු පැටව් වගේ වටිනා ඡන්දය දීපල්ලා පොහොට්ටුවට නැතිනම් හිටගෙන ඉන්නවත් රටක් නැතිවෙනවා අපිට ඉදිරියේදී.

    • kate says:

      Matath Kiyanna Thiyenne Echcharai Mithurane! Please open your eyes and see the reality for the sake of our motherland. Please vote to Pohottuwa.

  2. Niru says:

    Isn’t it amazing that after loosing badly in 2015 Basil was able to form a new party within few months to put the two major parties now to distant 2nd and 3rd position. Who can do this other than a Rajapakse!!

  3. Rata Giya Aththo says:

    See the difference between actor (film director) and a practical person.

  4. ගමරාල says:

    පෙබරවාරි 10 දක්වා ” අපි තරහයි ” චිත්‍රපටිය ප්‍රදර්ශණය වේ.. පෙබරවාරි 11 වෙනිදා සිට ” අපි යාළුයි ” චිත්‍රපටිය යලි මහඡන ප්‍රදර්ශණයට තබනු ඇත…

  5. BARCARDI says:

    Marks
    Basil = 100% Dr. Somarathne = 0%

  6. indunil says:

    wada bari taasannlata vikalpaya…..

  7. Crazy says:

    Great demonstration of a matured political character. This man is a visionary, a smooth operator. leave alone his oratory skills. There is lot to learn for other politicians.

  8. Karu says:

    Basil’s overall performance was excellent, well-balanced. All answers were nice, short, and simple, to the point. No personal attacks, except for a few deviations.
    Dissanayake, from the start was very offensive. His first question was just childish and showed that he was partial, bias against Basil and arrogant. Why not ask U.N.P about the family-rule? J.R., Ranil and Ruwan will give you some insights.
    When Basil was overwhelmed with joy and facts and wanted to say something about his economic strategies planned in and around the new air port at Mattala, Dissanayake showed no interest. He was clueless about the importance of a second international air port for a country like ours. He had poor understanding in macro level economic plans.
    In fact the interview gave a disservice to Basil by having a host like Dissanayake , who was less knowledgeable in complex socio- eco- political issues.

    • Rata Giya Aththo says:

      How can a film director question a well prepared politician? Basil got 666666 in many overs.

  9. Samantha Costa says:

    Country was fortunate to have leaders and politicians like this even for few years. Imagine ! the possibility if they return. Compare to these meaningless Mythree slogans and blind vision. Saving Ranil and claiming to punish him too.

    Eating the cake and keeping the cake. No Justice or development till Mythree there.

Main News