මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී..

June 26, 2018 at 9:20 am | lanka C news
මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපල නිලධාරීන් විසින් වැලිවිට මහතාගෙන් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

වැලිවිට මහතා සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ පුද්ගලික සංචාරයක් සඳහාය.

84 views

8 Comments to “මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී..”

  1. Perera says:

    Patta horek

  2. Kamal says:

    කෝ….අර මහ බැකු හොර දෙටුවා අත්අඩංගුවට ගත්තාද බොලං සිංගප්පූරු ලොක්කා…

  3. rangana says:

    මූව මීට කලිනුත් සිංගප්පුරු යන්න ගිහින් එහෙ එයාර්පෝර්ට් එකෙන් ඇල්ලුව නේද?

    • Dubba says:

      එහෙදිත් පසුව මුදා හරියද මල්ලි ? එහෙනම් පට්ටම හොරෙක් මූ.

  4. LION voice says:

    yamapalana Kamba HORU allapan wahama Singapore saha lakawe inna patta kamba yamapalana HORU……

Main News