මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී..
June 26, 2018 at 9:20 am | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපල නිලධාරීන් විසින් වැලිවිට මහතාගෙන් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.
වැලිවිට මහතා සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ පුද්ගලික සංචාරයක් සඳහාය.
Patta horek
කවුද? රනිල් ගෙනාපු අර්ජුන් මහේන්ද්‍රන් ද?
Singapore Baila!!
කෝ….අර මහ බැකු හොර දෙටුවා අත්අඩංගුවට ගත්තාද බොලං සිංගප්පූරු ලොක්කා…
මූව මීට කලිනුත් සිංගප්පුරු යන්න ගිහින් එහෙ එයාර්පෝර්ට් එකෙන් ඇල්ලුව නේද?
එහෙදිත් පසුව මුදා හරියද මල්ලි ? එහෙනම් පට්ටම හොරෙක් මූ.
Horek num nidhahas koranawadha kollo?
yamapalana Kamba HORU allapan wahama Singapore saha lakawe inna patta kamba yamapalana HORU……