මහින්දගේ මුල්ම ගමන දලදා වදින්නයි.. ජනගග ගලයි.. පාලනයට අමතර පොලිස් බල ඇණි කැදවයි..

October 28, 2018 at 12:40 pm | lanka C news
මහින්දගේ මුල්ම ගමන දලදා වදින්නයි.. ජනගග ගලයි.. පාලනයට අමතර පොලිස් බල ඇණි කැදවයි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දලදා වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මහනුවරර පැමිණියේය.

ඔහු පිලිගැනීම සදහා අති විශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් පාලනය කිරිම සදහා පොලීසියට අමතට බල ඇණි කැදවීමටද සිදුව ඇත.

දලදා මාලිගාව වැදපුදා ගැනීමෙන් පසු රාජපක්‍ෂ මහතා අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධිය වැදපුදා ගැනීම සදහා පිටත්ව යයි.

10 views

17 Comments to “මහින්දගේ මුල්ම ගමන දලදා වදින්නයි.. ජනගග ගලයි.. පාලනයට අමතර පොලිස් බල ඇණි කැදවයි..”

  1. mamath giya mema photo weradiyi
    daalnda wadinnath siya ganak awa. agamethithuma samnaga kolamba indalama 1000 withara awa. thanathuru, wasi labagannatath 500 pamana awa. methuma mahanuwarata kawadawath kisima sewayak kale nethi nisa nuwara janathawa aawee nam netha

Main News