මහින්දගේ මූණවත් නොබලයි.. හිරුණිකා අහක බලාගනී..
December 31, 2016 at 12:40 pm | lanka C news
අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හොරණ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අසුන්ගන්නට සිදුව ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසලම අසුනකයි.
එම සුළු වේලාවේදී ඔවුන් දෙදෙනා වචනයකුදු කතා නොකල අතර හිටපු ජනාධිපතිවරයා සමගා මන්ත්‍රී විදරු වික්‍රමනායක කතා කරද්දී හිරුණිකා ඉවත බලාගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.