මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

June 13, 2017 at 5:36 pm | lanka C news
මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රියදුරු ලෙ කටයුතු කල කපිතාන් තිස්ස විමලසේන අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසගිය රජය සමයේ සිදු කල බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කැදවීමෙන් පසුයි.

පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද ඔහු ලබන 27 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

133 views
Main News