එදා මහින්දගේ රෙදි ගලවන්න හැදු අනුර දිසානායක අද රනිල්ට සේලයින් දෙන්න මහින්දගේ උදවු ඉල්ලනවා..
March 1, 2019 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාගේ රෙදි ගලවන්ඩ උත්සහ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට දැඩි අපවාද කිවු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලග වැද වැනෙ බව මහනුවර දිස්ත්‍රික් ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අද (01) පවැති කල එලි මංගල්‍යයට සහභාගි විමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ විධායක ජනාධිපති බලතල අඩුකර අගමැති බලතල වැඩි කිරිමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබාගෙන එත්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ බලතල ඇති අගමැතිවරයෙකු වශයෙන් පත් කිරිමට අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බවයි.
එයට කිසිසේත් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉඩ ලබා නොදෙන බවත්, අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මහබැංකුව හොරා කෑවෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බව ජනතාව දන්නවා. රනිල්ගෙ ආණ්ඩුවට බහුතරය නොලැබුනේ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බවත් ජනතාව දන්නවා.
ඉදිරි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තු බහුතරය නැති වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බවත් ජනතාව දන්නවා.
අද රට අස්ථාවර වෙලා යන හැඟීම ජනතාවට තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බවත් ජනතාව දන්නවා. අද රටේ ආර්තිකයට කෙල වෙලා තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බවත් ජනතාව දන්නවා.
පලාත්පාලන සහ පලාත්සභා මැතිවරණ නොතිබ්බෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන බවත් ජනතාව දන්නවා.
අනුරට සහ මහින්දට ජනාධිපති වෙන්න බැරි නිසා විධායක ජනාධිපති ක්‍රමය එපාවෙලා කියලත් ජනතාව දන්නවා.
MR cant do whatever he wanted. if MR does UNP contract like JVP, very simple answer. we dont vote MR.
I fully agree with you.MR can’t do whatever he wants.
අනුංගේ රෙද්දවල් ගැන හොයන්න ඉස්සෙල්ලා තමංගේ පුතාව හදාගෙන හිටියොත් නරකද ?
200% ක් අපි විරුද්දයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් 13වැනි සංශෝධනය අහෝසි කරන්න. නැවතත් 1978 පෙර පැවති මැතිවරණ ක්‍රමයට යායුතුයි. පක්ෂ මාරු කලොත් ආසනය අහිමි වී අතුරු මැතිවරණයකට මුහුණ දිය යුතුයි.
මේ රට විනාශ කල මනාප ක්‍රමය අහෝසි කරන්න.
well said,you are absolutely correct Lapaya try promote RW.
You may understand it but Mahinda, does he understand?
Anura Kumara is a neo-Quisling!
His dream is to destroy our country!
මොන පක්සේ උනත් මුන් ඉස්කෝලවලට වද්දගෙන ගුරුවරු ලමයින්ට මොනතරම් වැරදි ආද්සයක්ද දෙන්නේ… මුන් ඉස්කෝලෙ ඇතුලෙත් දේසපාලනය කරනවා…
meya ohoma kelin katha kalaata mahinda mahaththaya wena ehekin balla thirane karai..
මහින්දට ලැජ්ජ නැද්ද තමන්ට එලෝ මෙලෝ නැතුව දෙස් දෙවොල් තිබ්බ ලපයා එක්ක සාකච්චා කරන්න.
රට අපිට ↯ නැත්තං කොටියට $
ලපයා හදන්නෙ මහින්ට කැරට් අලයක් පෙන්නලා චන්ද නැතිව හාමු දිගටම ජනාධිපති බෙලහීන කල ආණ්ඩුවක අගමැති ලෙස තියාගන්නය්. කොහොමද ටිකිරි මොලේ? අපි අහුවෙය් ඕවට!