මහින්දගේ විපක්‍ෂ නායකකම නැති කරන්න ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා.. ගෝටාට අපේක්‍ෂකත්වය දුන්නාට විරුද්දවලු..

March 26, 2019 at 3:00 pm | lanka C news
මහින්දගේ විපක්‍ෂ නායකකම නැති කරන්න ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා.. ගෝටාට අපේක්‍ෂකත්වය දුන්නාට විරුද්දවලු..

පාර්ලිමේන්තුවේ වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ විපක්‍ෂ නායක ධුරය ඉවත් කිරීම සදහා සාකච්චාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු අතර සිදුව ඇතැයි සිරස රූපවාහිනිය වාර්තා කලේය.

ශ‍්‍රීලනිප හා පොහොට්ටු සන්ධාන සාකච්චා පැවැත්වෙමින් යන අතරවායේ තම පාර්ශවයේ එකගතාවයකින් තොරව ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම හේතුවෙන් මෙම පියවර ගත යුතු යයි ඔවුනතර සාකච්චා වී ඇති බවද එහි කියැවින.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම හමුවට සහභාගී වී නැති බවත් ඔවුන් තව දුරටත් සදහන් කලහ.

24 views

4 Comments to “මහින්දගේ විපක්‍ෂ නායකකම නැති කරන්න ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා.. ගෝටාට අපේක්‍ෂකත්වය දුන්නාට විරුද්දවලු..”

  1. Kadiya says:

    ආත්මාර්ථකාමී කාලකන්ණි මන්ත්‍රීවරු 10 දෙනෙක්. මුන් තමුන්ගේ කොන්ත්‍රත්තුව ඉටුකරලා ගාන කපාගන්න හිතනවා විතරයි. නමුත් රනිල්ට රට පාවදුන්නම රටට වෙන විනාශය ගැන හිතන්නේ නැහැ. රට ගැන විතරක් නොවෙයි, රනිල්ව හරියට අඳුනනවානම් ආපහු රනිල් අතට බලය ගියාම රනිල්ට එරෙගිව කතාකරපු SLFP මන්ත්‍රීවරු සහ ජනාධිපති සිරිසේනට වෙනදේවත් හිතන්නේ නැහැ. මේ මෝඩයෝ මතක්කරගත යුතුයි රනිල් තමුන්ගේම පක්ෂයේ ඉමිටියාස් බාකිර් මාකර්ට, සිරිසේන කුරේට, රුක්මන් සේනානායකට, තිස්ස අත්තනායකට, බුද්ධික පතිරණට දුන්න පනිෂ්මන්ට්. රනිල්ට UNP මන්ත්‍රීවරු 113 ලැබුණානම් මුන් ඉවරයි.

  2. sirimal says:

    SLFP is a liability, neither Ranil nor Mahinda wants them anymore. Which ever party trust and shake hands with Maithree and his Gang, will be rejected by the majority in Sri Lanka.

  3. Mahasona says:

    වසලයන් හදුනාගනිමු

Main News