මහින්දටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වන්නැයි දන්වයි.. නව ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..
November 30, 2018 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාත් ආණ්ඩුවත් ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා පවසයි.
අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තව දුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය.
ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාව සම්බන්දයෙන් අදහස් පල කරහින් ඔහු මෙම ඉල්ලීම කලේය.
ඉතා ඉක්මනින් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පිහිටුවීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
Let’s cut off UNP JVP TNA MP salaries bonuses incentives and luxury cars rides. With that they should resign as MPs from the parliament.
Raniyage 19 me serstama mula.
අඩෝ උඹට මතකනැත්ද පිස්සුමාමාත් එක්කම මහින්ද ආන්ඩුවට පැනලා අැමතිකමිකරා තාත්තා මහවැලිවෙන් ගහපුසල්ලි ඉවරවෙලාද එහෙමකලේ ආයිත් රනිල්ලගට පැන්න දැං හිංබාබා කරැමයාඑක්ක අගමැටි වෙන්නද හදන්නේ කැලනිගගෙන් නාලා වරෙං
ape mawbima vikunankanna issella naveen unp ballo gaaniwai ammawai vikunapan kotuwata genalla.
Champika Ranawaka was seen in Deja Vu Fully Nude Strip Club in Las Vegas, Nevada….We have the Photo Evidence….
සිරානම් ඇවිල්ලා මාර ස්මාර්ට් පොරක්. බලපන් රනිලව විතරක් නෙමෙයි හොඳ ස්ථාවරයක් පොහොට්ටුවෙන් හදාගෙන හිටපු මහින්ද මහත්තයාවත් නිකම් පීචන් කරලා දැම්මා. දැන් පොහොට්ටුවත් ඉවරයි. මහින්ද මහත්තයා ගිය පාර අවුරුදු දෙකක් තියෙද්දී තනතුර නැතිකරගත්තා මේ පාර අවුරුදු දෙකකින් උඩින්ම ගන්න තිබුන තනතුර නැතිකරගත්තා. ශ්රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතුවෙලා පොහොට්ටුවේ දර දිය ඇද්ද අපිව නැතිකරා. දැන්නම් ඉතින් JVP එකටවත් දීලා බලන්න වෙනවා.
අනේ හුකේ.
බැංකු බැංකු බැංකු හොරා
ජංගි නැතුව
බැංකු බැංකු බැංකු හොරා
ජංගි නැතුව සීබි ගියා
එය වට කර අර්ජුනයා
සිංගපූරු පැනල ගියා